ලාල්ගේ කිර්ති නාමයේ හිලක් !

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    ඔය කැරි බල්ලා අවුරුදු එකහමාරට මෙහෙම හොරකන් කරා නම් ඉතුරු අවුරුදු ගාණට කොහොම හොරකන් කරයිද ? ඔන්න ඕක තමයි සමාජවාදයේ හෙළුව. සමාජවාදියා තමන් සමාජවාදියෙකු යැයි කියා ගනිමින් ඔහු ධනපතියෙක් වනතුරු සමාජවාදයේ නිරත වෙයි. 🤷‍♂️
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කුඩු දුමින්දව එලියට නොදැම්ම එකේ ඇරියස් එකට රෙනෝ අතිනුත් දාල කෝටි 8 කෝටි 46 කරල පෙන්නුව. හැබැයි ජීවිතෙට රස්සාවක් නොකරපු ලාලා කෝටි 8ක් හෙව්ව විදියත් හොයන්න ඕන.
     
    • Like
    Reactions: KrishanL89

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    අරගලයක් කොහෙන් හරි පත්තු වුණොත් අනිවා මිනිස්සු නවත්තන්න බෑ ලොවෙත්. ඉස්සර JVP එකෙන් කරා වගේම මුන්ව පණ පිටින්ම ** තියන්න බැරි නෑ. ඇයි මිනිස්සුන්ව කොච්චර රැවැට්ටුවද. 🤷‍♂️
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල

    මට දැන් හිතෙනවා මුන් ඇත්තටම අනුන්ගෙන් කාලා ජීවත් උන හිඟන්නෝ ටිකක් කියලා. මෙච්චර පිච්චන් කරලා අහගෙන නැතිව ඇති කිසිම ඇමති කෙනෙක්.. දීලා තියනවා පුකෙන් යන්න.. :lol: :lol:

     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    ලීගල් කෙස් එකකට නම් ඔය ටෝක් සුම්ම පුතේ! :lol: