අද ඉන්දියාවේ තමිල්නාදුවෙත් චන්දෙ.
තව ප්‍රාන්ත කිහිපයකමත් තියෙනවා .
හැබැයි වටින්නේ තමිල්නාඩුවේ එක.
මොකද උන් තමයි අපිට යුද්ධෙ කාලේ සතුටු වෙන දේවල් කරේ.
ඉතින් මේ චන්දෙ, අනිත් ඒවා වගේ නෙමේ.
ඉල්ලන පක්ෂ අමුතු දේවල් දෙන්න පොරොන්දුවෙන්නේ.
කලින් තිබුණු ප්‍රාන්ත ආණ්ඩු ඒවා දුන්න, දැනුත් දෙනවා.
බලමු අපි ප්‍රධාන තරග කරුවන් ඒ කියන්නේ පක්ෂ 3ක් දෙන පොරොන්දු.
ඉස්සෙල්ලම බලමු
Dravida Munnetra Kazhagam (DMK – පාලක පක්ෂය)
මේ පක්සේ කරුණා නිධි ගේ එක , එකාගේ පුතා තමයි දැන් ඉන්නේ
දැනට ඉන්න ප්‍රධාන ඇමති.
දෙවනියට බලමු දැන්
තුන්වෙනියට බලමු අලුතෙන් එන පක්ෂේ, මම අකමැතිම එකා
ඔන්න ඔහොමයි වෙන්නේ වැඩේ.
ලංකාවේ සමහර ප්‍රාන්ත වලටත් මෙහෙම එකක් ගෙනවානම් හරි නේ.
මොකද කියන්නේ?
තමිල්නාඩුවේ ඔන්න ගැහැණු බස් තියෙනවා, ලංකාවෙත් එහෙම කරන්න ඕන නේ , ජැක්ස් එටකොට අඩුවෙලා හෝප්ස් වැඩි වෙයි

ප්‍රධාන පොරොන්දු:
- ගෘහණියන්ට රු. 8,000 වටිනා කූපන් (ගෘහ උපකරණ මිලදී ගැනීමට)
- රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ලැප්ටොප්
- පාසල් ළමුන්ට නොමිලේ උදෑසන ආහාර වැඩසටහන පුළුල් කිරීම
- කාන්තාවන්ට මාසික මුදල් ආධාර කිරීම
- ගොවීන්ට නොමිලේ විදුලි මෝටර්/ඉන්ධන
දෙවනියට බලමු දැන්
All India Anna Dravida Munnetra Kazhagam (AIADMK – ප්‍රධාන විපක්ෂය)
ප්‍රධාන පොරොන්දු:
- කාන්තාවන්ට මාසික මුදල් ආධාර
- අඩු ආදායම් පවුල් සඳහා නොමිලේ ෆ්‍රිජ්
- වසරකට නොමිලේ LPG ගෑස් සිලින්ඩර් 3ක්
- කාන්තාවන්ට ස්කූටර්/බයිසිකල් මිලදී ගැනීමට අනුග්‍රහ
- අධ්‍යාපන සහ කෘෂිකර්ම ණය කපාහැරීම (loan waivers)
- කුපන් වලින් අමතර ආහාර ද්‍රව්‍ය (පරිප්පු, තෙල්)
තුන්වෙනියට බලමු අලුතෙන් එන පක්ෂේ, මම අකමැතිම එකා
Tamilaga Vettri Kazhagam (TVK – නව පක්ෂය, විජය)
වඩාත් ජනප්‍රිය/අලුත්ම පොරොන්දු:
- උපන් හැම බිළිඳෙකුටම ග්‍රෑම් 5ක් පමණ රන් මුදු (gold ring)
- විවාහ සඳහා රන් සහ සිල්ක් සාරි (saree)
- කාන්තාවන්ට රු. 2,500 මාසික දීමනාව
- වසරකට නොමිලේ LPG සිලින්ඩර් 6ක්
- පාසල් හැර යාම වැළැක්වීමට රු. 15,000 වාර්ෂික ආධාර
- කාන්තා සමූහ (self-help groups) සඳහා පොලී රහිත ණය
ඔන්න ඔහොමයි වෙන්නේ වැඩේ.
ලංකාවේ සමහර ප්‍රාන්ත වලටත් මෙහෙම එකක් ගෙනවානම් හරි නේ.
මොකද කියන්නේ?
තමිල්නාඩුවේ ඔන්න ගැහැණු බස් තියෙනවා, ලංකාවෙත් එහෙම කරන්න ඕන නේ , ජැක්ස් එටකොට අඩුවෙලා හෝප්ස් වැඩි වෙයි