මේ කෙල්ලො මොනවද බං මේ කියවන්නෙ. හරියට මේ වගේ video දැකල තියෙනවා. අගක් මුලක් නැතිව ඔහේ කියවනවා. English දන්නවා කියල පෙන්නන්න වෙන්න ඇති. බලපං මෙතනින් කියන්න හදන දේ.. ඔයිට වඩා පැහදිලිව කියන්න පුලුවන්.
ලංකාවෙ කෙල්ලො photo එකක් දාල මොනව හරි හෑල්ලක් ලියනවා..
https://www.facebook.com/share/v/182jz1F6Fi/?mibextid=wwXIfr
ලංකාවෙ කෙල්ලො photo එකක් දාල මොනව හරි හෑල්ලක් ලියනවා..
https://www.facebook.com/share/v/182jz1F6Fi/?mibextid=wwXIfr