සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

Emios

Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    හැමෝම එකම හීනෙ හීනෙ බලනවද? නැත්නම් මගේ හීනෙ ඇතුලෙ උබල සේරම ඉන්නවද?
    Different filmhalls.same movie.different experiences. Mage filmhall eka athule uba innawa.uba balana film hall eke man innawa. Api kawadwath meet wenne ne.
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    103
    145
    43
    උබල පුළුවන්ද රෑ නින්දෙන් සිහිනයක් දැක දැක ඉදලා ඇහිරිලා ආයේ නිදාගෙන ඒක නෑවතූණ තැන ඉඳල ආයේ බලන්න...
    මට එහෙම බෑ මෙහෙම පුලුවන්.
    මට මොකක් හරි පස්සෙ දවසක ප්‍රශ්‍යනක් වෙනව නම් පේනවා සුපිරියටම ඒක නොවෙන්න කරන්න ඕන දේවලුත් පේනවා ඉතින් මම පුරුද්දක් විදියට හැමදාම නිදාගන්නකොට ඇද උඩම පිටු පෙරලල පොතකුයි ක්ලිප් එක ගලවල පෑනකුයි රෙඩි කරන් ඉන්නව ඒ වෙලාවට ඇහැරුන ගමන් ලියාගන්නව. ඊට පස්සෙ නයිට්ක්ලබ් එකක ජොබ් එකක් සෙට් උනා දැන් නිදාගන්නේ දවල්ට ඖරුදු.4ක5ක ඉදලා දැන් දකින්නෙ නෑ 😭😭
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,244
    2,741

    ade ubata anagathe penava da...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,316
    7,585
    113
    Kotahena
    Dekka dekka witarai ahuna ahuna witarai hituna hituna witarai oya tika balan giyama hinen negitiy :P
    හීනෙන් කක්ක ගනින් නැද්ද?
    කක්ක කියන්නෙ illusion එකක් කියල හිතන් හෝදන් නැතුව පාරෙ අවිද ගිහිං නැද්ද disappoint වෙච්චි @Lovtus වගේ Jeppo වගේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    හීනෙන් කක්ක ගනින් නැද්ද?
    කක්ක කියන්නෙ illusion එකක් කියල හිතන් හෝදන් නැතුව පාරෙ අවිද ගිහිං නැද්ද disappoint වෙච්චි @Lovtus වගේ Jeppo වගේ?
    Illusion ekaka hitanna deyak ne,hituwoth aye illusion eke
     
    • Haha
    Reactions: Martian Professor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    තව වෙච්ච ආතල් සීන් එකක් තියෙනවා. මට එතකොට ඇති අවුරුදු 12ක් විතර. උඩහ ගෙදර අච්චි කෙනෙක් හිටියා. ඒ අච්චි නිතර නිතර අපේ ගෙදර එනව ඇවිත් අම්ම එක්ක එහෙම chat එකක් දාන් ඉදලා යනවා. එන්නේ වත්තේ කොනක තාප්පෙ නැති තැනක් තියෙනවා ඔතනින්. මගේ කාමරේ ඇදට එතන හොදට පේනවා. මේ ආච්චි නැති උනා ඔය වැඩ ඔක්කොම ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සේ මම පොතක් බල බලා ඉදලා මට නින්ද යන්න ඔන්න මෙන්න තියෙනවකොට මේන් අර අච්චි සුදු ඇදගෙන අර තාප්පෙ නැති තැන හිටගෙන. ෂුවර් හූ කියාගෙන දිව්වා. පස්සේ පස්සේ ඔය සිද්දිය නොට් වෙනකොට තමා මට තේරුණේ එදා වෙන්න ඇත්තේත් ඕක තමා කියලා.
     
    • Wow

    Jivath wela iddi dakketh holmanak,passe dakketh holmanak.dekama dreams
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,244
    2,741
    113
    තව වෙච්ච ආතල් සීන් එකක් තියෙනවා. මට එතකොට ඇති අවුරුදු 12ක් විතර. උඩහ ගෙදර අච්චි කෙනෙක් හිටියා. ඒ අච්චි නිතර නිතර අපේ ගෙදර එනව ඇවිත් අම්ම එක්ක එහෙම chat එකක් දාන් ඉදලා යනවා. එන්නේ වත්තේ කොනක තාප්පෙ නැති තැනක් තියෙනවා ඔතනින්. මගේ කාමරේ ඇදට එතන හොදට පේනවා. මේ ආච්චි නැති උනා ඔය වැඩ ඔක්කොම ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සේ මම පොතක් බල බලා ඉදලා මට නින්ද යන්න ඔන්න මෙන්න තියෙනවකොට මේන් අර අච්චි සුදු ඇදගෙන අර තාප්පෙ නැති තැන හිටගෙන. ෂුවර් හූ කියාගෙන දිව්වා. පස්සේ පස්සේ ඔය සිද්දිය නොට් වෙනකොට තමා මට තේරුණේ එදා වෙන්න ඇත්තේත් ඕක තමා කියලා.
    AThthatama awa da danne aachchi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    මන්ද බං. තාම නිදිමත වැඩි උනාම ඔහොම සීන් වෙනවා. හොල්මං කියන්නෙත් ඔහොම සීන්ද දන් නෑ.
    Ubalata terenne nane nidagannawai aharila innawai kiyala dekak ne kiyala :( kohomada mewa awaboda karawanne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    වැඩ කර කර ඉද්දී පුටුවේ පොඩි break එකක් දැම්මා. ඒ දිංගට නින්දත් ගිහිල්ලා ticket එකක් කරලා ඇහැරුනේ. බලද්දී ඒ වගේ ටිකට් එකක් ඇවිල්ලා queue එකේ... හ්ම්ම්ම්ම
     
    • Wow
    Reactions: Martian Professor

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,316
    7,585
    113
    Kotahena
    Illusion ekaka hitanna deyak ne,hituwoth aye illusion eke
    Illusion එකක් කියල හිතන ඒකත් Illusion එකක් එහෙනම්.
    ඒකියන්නේ Illusion කියල එකකුත් නෑ. Real විතරයි?
     
    • Dislike
    Reactions: AnuradhaRa