Phone එක එකේ off තියෙද්දි කරන්න phone memory access පුළුවන් pc software එකක් තියෙනවා ද? Restart වෙන Phone එකකට මොකක්ද කරන්න පුළුවන්?

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    Nokia 3.4

    Restart වෙනව Logo එක විතරයි එන්නේ. ඊට පස්සේ ආයේ Restart වෙනව. අමාරුවෙන් දෙපාරක් විතර off කරා. ඒත් ආයේ restart වෙනවා on කරන්න ගියාම. Volume down +power button ඔබන් හිටියත් එච්චරයි. Device memory අවුලක් වගේ. Memory pace free කරගන්න ඕන හරියයි ද බලන්න. Phone එක එකේ off තියෙද්දි කරන්න phone memory access පුළුවන් pc software එකක් දන්නවා නම් suggest කරන්න pls
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රයිවට් ඩේටා වෙන අයට යන නිසා එහෙම ගන්ඩ බැරි විදියට ෆොන් හදල තියෙන්නෙ.

    ඉස්සර බැටරි ගලවන්ඩ පුලුවන් ස්මාට් ෆෝන් වල වටිනාකම තේරෙන්නෙ ඔය වගේ බූට් ලූප් ආවම තමා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ප්‍රයිවට් ඩේටා වෙන අයට යන නිසා එහෙම ගන්ඩ බැරි විදියට ෆොන් හදල තියෙන්නෙ.

    ඉස්සර බැටරි ගලවන්ඩ පුලුවන් ස්මාට් ෆෝන් වල වටිනාකම තේරෙන්නෙ ඔය වගේ බූට් ලූප් ආවම තමා.
    Kauda kiwwe ehema ba kiyala 🙃

    Mokadda model eka?
    Nokia 3.4

    Restart වෙනව Logo එක විතරයි එන්නේ. ඊට පස්සේ ආයේ Restart වෙනව. අමාරුවෙන් දෙපාරක් විතර off කරා. ඒත් ආයේ restart වෙනවා on කරන්න ගියාම. Volume down +power button ඔබන් හිටියත් එච්චරයි. Device memory අවුලක් වගේ. Memory pace free කරගන්න ඕන හරියයි ද බලන්න. Phone එක එකේ off තියෙද්දි කරන්න phone memory access පුළුවන් pc software එකක් දන්නවා නම් suggest කරන්න
    ------ Post added on Apr 28, 2024 at 8:33 PM
     

    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    Android recovery mode ekata dala, eke godak welavata thiyenava transfire file from adb vvage option ekak, eken files sideload karanna nam puluvam eth custom revovery ekak danna wey da danne na, kalin ma ee vage vada karala thiyenava, kalekin kale na, search karala balanna device modle ekata adb sideload karanna kohomada kiyala
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Phone එක එකේ off තියෙද්දි කරන්න phone memory access පුළුවන් pc software එකක් තියෙනවා ද?
    බෑ.
    දිගටම චාර්ජර් එක ගහල තියන්න. more than 24h
    සමහර විට ෆෝන් ඕෆ් වෙයි දිගටම ලූප් වෙවී තිබිල. ඉට පස්සෙ චාර්ජර් කේබල් එකේ තියෙද්දිම ඔන් කරන්න. කිහිප වතාවක් ට්‍රයි කරන්න.

    එහෙම නැත්තම් මෙමරි කරප්ෂන්. වයිප් කරන්න හරි අප්ඩෙට් හරි ෆ්ලැෂ් කරන්න හරි වෙයි.
     

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    ඔක්කොලාටම තෑන්ක්ස්. ඔය අවුලෙන් දවස් ටිකකට පස්සේ මම හදා ගත්තා. බැටරි replace එකත් කරා. ඒත් හරි ගියේ නෑ. පස්සේ ආයෙ OS එක දාන්න වුනා.
     
    • Like
    Reactions: Amith0424