පාස්කු බෝම්බ ප්‍රහාරය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්" යනුවෙන් සඳහන් කළේය.

    ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?" යනුවෙන් විමසුවේ ය.
    ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මේ සම්බන්ධයෙන් ඍජුව ම සාක්ෂි නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.

    මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, "අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශව තහවුරු කළ කරුණු ඉදිරිපත් කළ යුතු යි. යුක්තිය ඉටු කිරීම සඳහා එය බෙහෙවින් වැදගත්. මොක ද ඉදිරිපත් වන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරිපත් කරන චෝදනා අසාර්ථක වෙන්න පුළුවන්. එසේ වුවහොත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙනවා," යනුවෙන් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා තහවුරු කළ කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    https://www.bbc.com/sinhala/articles/cd9v41y8gp5o

    මුන් සාක්ෂි ඍජු සාක්ෂි තියෙනවා කියල කියන්නේ උන්ට අහන්න ලැබුණු කට කතා. උඹලට මේ වගේ නීතිපතිලා ඉන්න රටක ජීවත් වෙන්න භය නැද්ද? මුන්ට හිතෙන හිතළු අනුව මිනිස්සු අත්අඩංගුවට ගන්නත් හිරේ දාන්නත් පුළුවන්.
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    291
    422
    63
    ළිඳ ළඟ සංගමේ වගේ ඕයි.. කනට ඇහෙන හැම මගුලම අධිකරණයේදි කියවනවා..නඩු කාර උන්නාස්සේ "කෝ source?" කියලා අහපුවාම, "trust me bro"ලු :ROFLMAO:

    බලන් ඉමු ඊළඟ අප්‍රේල් 21ට කලින් සියල්ල හෙළිදරවු කරනවා කිව්වානේ.. හෙළි කරේ නැත්නම් හෙලුවෙන් තමා 22 ඉදන් යන්න වෙන්නේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,970
    113
    මේ කපේට ඕව හරියට විසඳෙන්නෙ නෑ. බල පෙරේත කාලකන්නි ටිකක් හින්දා අහින්සක මිනිස්සු නිකරුනේ මැරුනා/ විඳවනවා විතරයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,303
    113
    අප්‍රේල් 21 ට කලින් පාස්කු බොම්බ ප්‍රහාරයේ මහ මොල කාරයා එලි කරනවා කිව්ව තක්කඩි අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ කට පුක මූට්ටු වෙලා ලු. උගේ පුන්චිඅම්මා හොර අඹුවත් කතෝලික කියලා මෝල් කාන්තන් සිටුතුමා කියලා තිබුනා. ඒ කියන්නේ අඟුරු කුමාර බදු කොටා උගේ පුන්චිඅම්මා හොර අඹුවටත් හොර කරලා රවට්ටලා. 😹 😹 😹 😹 😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    ළිඳ ළඟ සංගමේ වගේ ඕයි.. කනට ඇහෙන හැම මගුලම අධිකරණයේදි කියවනවා..නඩු කාර උන්නාස්සේ "කෝ source?" කියලා අහපුවාම, "trust me bro"ලු :ROFLMAO:

    බලන් ඉමු ඊළඟ අප්‍රේල් 21ට කලින් සියල්ල හෙළිදරවු කරනවා කිව්වානේ.. හෙළි කරේ නැත්නම් හෙලුවෙන් තමා 22 ඉදන් යන්න වෙන්නේ.

    වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්" යනුවෙන් සඳහන් කළේය.

    ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?" යනුවෙන් විමසුවේ ය.
    ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මේ සම්බන්ධයෙන් ඍජුව ම සාක්ෂි නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.

    මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, "අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශව තහවුරු කළ කරුණු ඉදිරිපත් කළ යුතු යි. යුක්තිය ඉටු කිරීම සඳහා එය බෙහෙවින් වැදගත්. මොක ද ඉදිරිපත් වන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරිපත් කරන චෝදනා අසාර්ථක වෙන්න පුළුවන්. එසේ වුවහොත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙනවා," යනුවෙන් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා තහවුරු කළ කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    https://www.bbc.com/sinhala/articles/cd9v41y8gp5o

    මුන් සාක්ෂි ඍජු සාක්ෂි තියෙනවා කියල කියන්නේ උන්ට අහන්න ලැබුණු කට කතා. උඹලට මේ වගේ නීතිපතිලා ඉන්න රටක ජීවත් වෙන්න භය නැද්ද? මුන්ට හිතෙන හිතළු අනුව මිනිස්සු අත්අඩංගුවට ගන්නත් හිරේ දාන්නත් පුළුවන්.
    අනුකම්පා කරනපන් බන් ඔය වේසිගෙ පුතාට, කැරිම ගේමක් දෙනවා නීතිපති වෙන්න. ඔයවගෙ පක්කු නිසා තමා මිනිසුන්ට නීතියගැන කිසි විශ්වාසයක් නැත්තෙ. මූ හැබැයි පටන් ගත්තේ පරක්කු වෙලා මොකද දැන්නම් ගැලරි එක චූන් කරන්න අමාරුඉ. කුලියට ගත්ත ටෙම්පරි ජෙප්පන්ට උන්ගෙ සීන් එපා වෙලා තියෙන්නෙ. :yes: :yes:
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,810
    9,884
    113
    මේ කපේට ඕව හරියට විසඳෙන්නෙ නෑ. බල පෙරේත කාලකන්නි ටිකක් හින්දා අහින්සක මිනිස්සු නිකරුනේ මැරුනා/ විඳවනවා විතරයි.
    තව අවුරුදු සීයක් ගියත් විසඳන්න බෑ. ඉන්දියාව ලෙඩේ දානවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් සාක්ෂි ඍජු සාක්ෂි තියෙනවා කියල කියන්නේ උන්ට අහන්න ලැබුණු කට කතා. උඹලට මේ වගේ නීතිපතිලා ඉන්න රටක ජීවත් වෙන්න භය නැද්ද? මුන්ට හිතෙන හිතළු අනුව මිනිස්සු අත්අඩංගුවට ගන්නත් හිරේ දාන්නත් පුළුවන්.
    ඉස්සර ඔහොම නෙවෙයි ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    ඉස්සර ඔහොම නෙවෙයි ද?
    ඉස්සර උන් එහෙම නොකළ නිසා තමයි මේ ආණ්ඩුව පත් කලේ පත්වුණේ කියල උඹලා දන්නේ නැතිව වගේ ඉන්න හැටි. නෙපාලේ ඇමති කෙනෙක් පත්වෙලා සති දෙකකින් ඉල්ලා අස්වුණා මොකද ඔවුන්ගේ ප්‍රතිපත්තියට අනුව වත්කම් නිවැරදිව එළිදරවු නොකලා කියල. උඹට හිතෙන්නේ නැත්ද නෙපාලේ රැප් ගායක අගමැති උඹලගේ අන්රය්යා ජනාධ්පතිට ට වඩා ගවු ගානකින් ඉදිරියෙන් ඉන්නවා කියල.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,049
    13,913
    113
    "ඇයි හිටපු එවුන්ටම නොදී ඒ විදිහට කරගෙන යන්න මුන්ට බලය දුන්නෙ?" කියල අහන්නෙ නැද්ද? ☝️ :-D
    Hitapu un pannala munwa genawa. Mun nisa hitapu un hodai kiyala minissu hithana thenata mun weda karala thamai yanne.
    Supreme Sat ekath anthime billions walin ratata salli hamba karala deela.
    Uganda dollars gena dan no katha.
    Hackerslata online salli transfer karala millions of dollars.
    Unge eke happunama serama alcohol test kits athurudahan wenawa.
    Pasku walin duk vindina minissunta boru hopes dunna.
    Ditwa eddi Ranja ekka selfie gagaha hitiya. Tourists la baya wei kiyala warning dunne naha. Eka paarata vaan doratu arala kelala ariya gam pitin.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    20029 නියත ජනප්ති නාමල්

    @Inigo Montoya ai hina wenne 😒
    ------ Post added on Apr 23, 2026 at 6:06 PM
    29' නාමල් පත් කරන්නෙත් උඹලම තමයි බන්. මරා පත් කලෙත් බැහැලාම වැඩ කලෙත් ජෙප්පෝ වගේ තමයි. එක මතක් වෙලා හිනා ගියා.
     
    • Like
    Reactions: War Fighter