උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද? කොයි කාලෙද ගත්තෙ? කීයද?

    මම ගත්තෙ Sony Ericsson K750i. 2005 අන්තිම වගේ. 28000 - 30000 වගේ මතක ගානනම්.

    290282e0-ae71-11eb-adbf-2b8859175305.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    Sony Ericsson W200

    ඕක ගත්‍ත එකක් නෙවේ. ඒ කාලෙ කොහෙ හරි වැටිල තිබිල හම්බුන එකක්. පස්සෙ මන් කාට හරි දෙන්න ඇති ඒක පාවිච්චි කරල. හරියටම මතක නෑ මොකද උනේ කියල

    අපරාදෙ. ඒ කාලෙ තේරුමක් නෑනෙ.

    ඕකෙන් ඒ කාලෙ ඇහුව සිංදුවක් සද්දෙ උපරිම වැඩි කරල " පායා ආ සඳ අදුරු වලා අතරෙ"

    කැරිම නොස්ටල්ජියාවක් තමා. :(
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද? කොයි කාලෙද ගත්තෙ? කීයද?

    මම ගත්තෙ Sony Ericsson K750i. 2005 අන්තිම වගේ. 28000 - 30000 වගේ මතක ගානනම්.

    View attachment 265059
    40K wage wenna athi...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,324
    113
    35
    Spain
    මට තෑග්ගක් විදියට ලැබුන නොකිය 6100 ෆෝන් එකක්. මෙහා සුපිරි. චාජින් කේබල් එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් ශෙයා කරන්නත් පුළුවන්. මන් ඒ දවස්වල මේකෙන් සැහෙන ඊ බුක් කියෙව්වා. බස් එකේ යන අතරේ තමයි කියෙව්වේ. දැන් තියෙන තඩි තිර තියෙන ෆෝන් තිබ්බේ නැහැ.