මොකක්ද මේ Imposter Syndrome ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    උදාහරණයක් විදිහට උඹ අලුත් ජොබ් එකක් ලෑන්ඩ් කරා කියල හිතමු. හෙට තමයි වැඩට යන්න තියෙන පලවෙනි දවස. ඔන්න උඹට එනව සිතුවිල්ලක් "යකෝ මං මේක කොලිෆයිඩ් මදිද ? මට මේක කරගන්න පුලුවන් වෙයිද ? මේ කම්පැනිය නං ටිකක් සීරියස් පාටයි, මං මීට කලිං මෙහෙම වැඩ කරල නෑනේ.. මට කෙල වෙයිද?" වගේ කියල.
    ↓↓
    ගිය ජූලිවල චන්දිගාර් කෙල්ලට ඉංග්‍රීසි බැරි කළු තඩියෙක් ඉන්නවා කියලා දැනගත්ත නිසා සෑහෙන මානසිකව වැටුණා මන් ඒ ගැන ත්‍රෙඩ් එකක් මේකෙ දාලා ඇති (ඒ සම්පූර්ණ කතාව බොරු කියලා හිතන උන් එහෙම්ම හිතාගෙන ඉඳපු දෙන්) ඊට පස්සේ අගෝස්තු මුල රස්සාව නැතිවුනා ඒකනම් අවුලක් නෑ අවුරුදු දෙකකට කලිනුත් ඒකම වෙලා තියනවා.

    පස්සෙ ඉතින් ඉන්ටවිව් යන්න පටන් ගත්තා. මාසහතරක් තිස්සේ ගියා ගියා හරි ගියේම නෑ. නෝටිස් පීරියඩ් මාසයක් වැඩි ඇති කියලා හිතලා අන්තිම කාලෙ ඉන්ටව්වලදි මන් කිව්වා දැනට ඩිග්‍රි එකක් කරනවා ඒකෙ assignments වැඩ හින්දා temporarily ජොබ් කරන එක නතර කරලා තියෙන්නේ නෝටිස්පීරියඩ් මුකුත් නෑ immediately ජොයින් වෙන්න පුළුවන් කියලා.

    කොහොම හරි යන්තන් ඊයෙ එකකින් කෝල් කරලා කිව්වා ඔයාව ජොබ්එකට select කරගෙන තියනවා දෙවනිදා (ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා) ඉඳන් වැඩට එන්න කියලා. ජම්බෝලපිටියෙ ආර් ඒ ද මෙල් මාවතේ තියෙන්නෙ කම්පනි එක. මේ තියෙන්නේ මට එවපු ඒ ඔෆර් ඊමේල් එක 👇

    Dear %%%%,

    We are pleased to offer you the position of Senior Frontend Developer at Jambolapitiya Software Company. Your employment will commence on January 2, 2024 at 9:00 am at our office located at R. A. De Mel Mawatha, Colombo 04. As discussed, your probation period will be six months, during which you will receive an all-inclusive gross salary of LKR 300,000.

    To complete your onboarding process, please bring the following documents with you:

    • A signed copy of your CV
    • A copy of your Birth Certificate
    • A copy of your National Identity Card/Passport
    • Two recent passport size photographs
    • A copy of the first two pages of your bank passbook showing account details OR a copy of the official bank account confirmation email
    • Police clearance report/Letter from Grama Niladhari (to be submitted within one month)
    • Copies of Educational Certificates (O/L, A/L, Degree or Diploma as applicable)
    • Copies of national or higher level sports certificates (if any)
    Please confirm your acceptance or rejection of this offer by replying to this email. If you have any further questions, please feel free to contact the HR department at Jambolapitiya Software Company.

    Thank you for considering this opportunity with Jambolapitiya Software Company.

    Best Regards,
    The HR Team
    Jambolapitiya Software Company

    ඕක ඇවිල්ලා විනාඩි පහලවකින් වගේ මන් acceptance මේල් එක දැම්මා. ජම්බෝලපිටියෙ ආර් ඒ ද මෙල් මාවතේ කම්පනිය තියන ලොකේෂන් එක කෝල් එකේදි මට කිව්වා. හොයාගන්න අමාරු වුනොත් ඇවිත් කෝල් ගන්න කිව්වා.

    දැන් ප්‍රශ්නෙ ඒක නෙවෙයි ඉන්ටව් එකේදි උත්තර දුන්නට සීනියර් වෙන්න තරම් මන් වැඩ දන්නෙ නැති එක ☹️ ඇප්ලයි කරද්දි ඒගොල්ලො දාලා තිබ්බ JD එක මේක 👇

    Responsibilities:

    • Lead the design and development of complex user interfaces using React.js
    • Architect, build, and maintain efficient, reusable, and reliable front-end code
    • Collaborate with UX/UI designers to translate design wireframes into high-quality code
    • Work closely with back-end developers to integrate front-end components with server-side logic
    • Conduct code reviews and ensure adherence to coding standards and best practices
    • Stay updated on industry trends and emerging front-end technologies, and advocate for their adoption when appropriate
    • Collaborate with project managers and other stakeholders to define project requirements and deliver high-quality solutions on time
    Qualifications:
    • 3+ years of professional experience as a Front-End Developer, with a strong focus on React.js
    • Proven experience in architecting and leading the development of complex web applications
    • In-depth understanding of JavaScript, HTML, CSS, and front-end build tools
    • Expertise in state management libraries, such as Redux
    • Knowledge of isomorphic React is a plus
    • Experience with responsive design and cross-browser compatibility
    • Strong problem-solving skills and attention to detail
    • Excellent communication and collaboration skills
    • Bachelor’s degree in Computer Science or a related field (or equivalent experience)
    ඉන්ටව් එකේදි ඔය සම්බන්දව අහපු ප්‍රශ්න වලටනම් හොඳට උත්තර දුන්නා. හැබැයි ඇත්ත කතාව මම සීනියර්ස් ඩ්වලොපර්ස්ලා අහලකින්වත් තියන්න බැරි වැඩ බැරි නිකම්ම නිකන් නිකමෙක්.

    එහෙමයි කියලා හම්බෙච්ච ඔෆර් එකට බෑ තියන්නත් බෑනෙ. රස්සාව නැතිවෙලා මාස හතරක් වෙනවා ඉන්කම් නැතුව තවත් ඇදන් යන්න විදිහක් නෑ. මේ වගේ සිටුවේෂන් එකකදි / මෙහෙම එකක් වුනොත් ඔයාලා මොකක්ද කරන්නෙ?


    පල්ලෙහා මෙන්ෂන් කරලා තියෙන්නේ මගේ ජොබ් එක නැතිවීම සම්බන්ධව ත්‍රෙඩ් වලට රිප්ලයි කරලා තිබ්බ කට්ටිය.
    @Gwynbleidd
    @Ashan052
    @rangana26
    @gnilukshi
    @supun_sg
    @nash95
    @Mr Robot
    @baba-chuti
    @Emios
    @JokerFan
    @incest_cult
    @SpinXO
    @EnIgma001
    @vectorizer
    @thilina_k
    @Mr UNKNOWN
    @jiwithe prashna
    @SupiriKollek
    @webDevNinja
    @Don GasCan
    @olu bakka
    @lankalk
    @RandomGuy
    @rajaDuk
    @soona
    @jennt
    @Honda Putha
    @Mr Bones
    @BLACKLIST_MEMBER
    @Master malli
    @acryan
    @Bathiiii
    @fukamura
    @NEMISIS
    @Miami-Vice
    @FFAlpha
    @itguy77
    @Noah_Trent
    @raman2
    @Dr.Sheldon_Suprakata
    @shi_ra
    @dazun
    @asanka+++
    @Rapunzel003
    @SANJU1992
    @Fade
    @aggregate
    @Gunther
    @Nanosudha
    @DevOps_Boy
    @Psiko
    @saw1993
    @wmdoca
    @Challenger SRT8
    @SANJU1992
    @Tricle_Buwa
    @deepwater
    @Esh95
    @tclanki
    @rumesh.fbi
    @SimMaster
    @raman2
    @thaweesha
    @tharakaf
    @jennt
    @NEMISIS
    @Rasika212
    @Zeuz
    @maxxiz6
    @HI_BIX