හොදම Virus Guard එක මොකද්ද

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    පලවෙනි වතාවට PC එකක් පාවිච්චි කරන්න ගත්තෙ 2014, එදා ඉඳන් තවමත් අමතර virus guard දාගෙන නෑ, windows defender එකත් සමහර වෙලාවට disable කරනවා.
    internet එකේ යන්න තියෙන මුඩුක්කුවලත් රිංගලා තියෙනවා, risk දේවල් download කරලා install කරලාත් තියෙනවා තනියෙන්. ඒත් තවම virus එකකින් මුකුත් ආපදාවක් වෙලා නෑ.

    එක්කෝ මං සෑහෙන්න lucky සහ මෝඩ වැඩක් කරන්නෙ. එක්කො ඔය අමතර virus guard දාන අය මෝඩ වැඩක් කරන්නෙ 🤷‍♂️
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    kaspersky eke payment shield da mokadda magulak tynwa, eken paypal payment karaddi double pay una eka parak ban.
    ubuntu use karapallako no need virus guards.