⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    සල්ලි කියන්නේ බලය තමා මල්ලි. සල්ලි කාරයෙක්ට බලය ගන්න බෑ කියන්නේ ඌ මෝඩයි. දැන් බලපන් ධම්මික පෙරෙරා. ඌ මේ ආණ්ඩුව එක්ක කොච්චර යටින් ගේම් ගහනවාද? හැබැ‍යි ආණ්ඩුවේම උන් දන්නෙත් නෑ. ආණ්ඩුවට කඩේ යන උන් දන්නෙත් නෑ. ධම්මික පෙරේරායි ආණ්ඩුවේ ලොකුම තැන් කීපෙකුයි විතරයි ඒවා දන්නේ. ධම්මිකගේ සල්ලි වලින් ධම්මිකට අවශ්‍යය බලය ලැබිලා තියෙන්නේ.

    මම දන් නෑ ඔතන අශෝක් පතිරණ ගහන්න හදන ගේම් එක මොකද්ද කියලා. සමහරවිට ඌට ගේම ගහන්න බැරි වෙන්න ආණ්ඩුව ඌත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් පිට ඌට කෙලවනවා වෙන්නත් පුළුවන්.

    ඒ නැතැත් ලංකාවට එන විදෙස් ආයෝජන අඩු වෙලා තියෙන්නේ. ඔය චතුරංගලා කට කියවපු තරම් විදෙස් ආයෝජන එන් නෑ. රටේ ආර්ථිකය පොඩ්ඩක් ට්‍රැක් පනින්න යන විදියක් තමා පේන්න තියෙන්නේ.

    99 අවුරුදු බදු / ව්‍යාපාරිකයන් සදහා බදු සහන "කමින් සූන් බේබී...."
    සල්ලි කියන්නේ බලය නම් තම සෙලින්කෝ ලොක්ක යහතින් ඉන්න ඕන.
     
    • Like
    Reactions: Mawathagama

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    unge IT arm and share broker arm ekat profitable 8-) 8-) mewwa mada

    Glomark every month hama credit card ekakatama wage 25% off ekak denawa.
    Eye 12,000/= wage adu una. wena ekekwath oya wage discount denne ne. uda kiyala tiyenawa wage Glomark chora bawak danila ne. aurudu ganak unge supermarket yanne.

    oya video eke kiyana widiyata nam kela wenne ne.
    dan softlogic awurudu 5k tisse bankalot mee wage gon post daana unut ban karanna onee minissu keednkge jobsda
    ------ Post added on Apr 22, 2026 at 10:12 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,402
    9,002
    113
    මේ කතාව ඇත්ත
    මුන්ගේ ඊටේල් චැනල් එක (ෂෝරුම්) මන් දැනුවත්ව 2023 වගේ ආය ගොඩ ගන්න තියා හිතා ගන්න බැරි ගාණකින් ඇරියස් උණා
    ෂොරුම් රන් කරපු ගොඩාක් උන් බඩු නැති ප්‍රශ්ණ නිසා ෂොප් වහලා සිංහගිරි, අබාන්ස්, සිංගර් වල ෂොරුම් ගත්තා. ඒ ටික වෙන්න ගත්තේ ගිය අවුරුද්දේ
    බොහොම පොඩි කම්පැණි ටිකයි ලාභ යන්නේ
    බර ගාණක ලොස්ට් එකක් ඒ කම්පැනි ටිකෙන් ගොඩ දාන්න බෑ
     
    • Like
    Reactions: Mawathagama

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    මගේ ලයිෆ් ඉන්ෂුවරන්ස් එක තියන්නේ මුංගේ. කෙල වෙලා යයිද දන්නෙ නෑ.
    මගෙත් තියෙනවා, දැන් අවුරුදු 8ක් විතර ගෙවලා තියෙනෙත්.
     
    • Sad
    Reactions: WhyNot1

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    සල්ලි කියන්නේ බලය නම් තම සෙලින්කෝ ලොක්ක යහතින් ඉන්න ඕන.
    ඒක තමයි කිව්වේ සල්ලි තිබිලා බලේ ගන්න බැරි නම් ඌ මෝඩයි කියලා. ලලිත් කොතලාවල කියන්නේ බිස්නස් ලෝකේ හෙන රංඟනයක යෙදුනට මෝඩ මනුස්සයෙක්.

    මම එක පාරක් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක වැඩ කලා. ඒ දවස් වල සෙලින්කෝ ඔන් ද ස්පොට් අතට සල්ලි ප්‍රඩක්ට් එක ලෝන්ච් කරන්න ලෑස්ති වෙනවා. අපේ කොම්පණිය තමා ඇඩ්වර්ටයිසින් කලේ. අපේ ලොක්කො දෙන්නෙක් ගියා සෙලින්කෝ එකත් එක්ක මීටීමකට. මීටීමට ලලිත් කොතලාවල ඇවිල්ලා තිබ්බේ සිංගප්පූරූවේ ඉදලා. මීටින් එක ඉවර වෙනකොට සෙලින්කෝ එකේ ලොක්කෙක් හෙන බේගලයක් අත ඇරලා "අද සර් එනවා කියලා දැන ගත්ත ගමන් කොළොම්ඹෝ ස්ටොක් මාකට් එක අප් උනා" කියලා. කොතලාවලයා ඒකට හොදටම ඇදලා වැඩිපුරත් එක්ක කන්නයි ඩ්‍රින්ක්ස් එහෙමයි ඕඩර් කරලා හෙන සංග්‍රහයක් කරලා. අන්තිමට මීටීම ඉවර වෙලා තියෙන්නේ පාටියකින්. පාටිය ඉවර උනාම කොතලාවලයා කයිය ගහගෙන එළියට ගිහින් තියෙන්නේ අර ඌට බෝලේ බස්සපු එකත් එක්කමයි. පස්සේ ඌට ප්‍රමෝශන් එකකුත් සෙට් වෙලා තිබ්බා. අපේ උන් ඔෆිස් එකට ඇවිල්ලා කිය කිය හිනා වෙනවා උගේ ගොන්කම්. අපේ බොසා ඇවිල්ලා සේරම අහගෙන ඉදලා කිව්වේ "අපේ වැඩේ කරලා අපි ගාන ගම්මු. අපිට ඕවා වැඩක් නෑ කියලා."

    ඒ දවස් වල මීටිං වලට ගිය උන් කියනවා සෙලින්කෝ එක පුරාම කුරුසයි ජේසු පිළිමයි කියලා. වෙන කිසිම ආගමකට ඌ චාන්ස් එකක් දීලා තිබ්බේ නෑ. අපේ උන් මීටින් වලට යනකොටත් ධර්මචක්‍ර පෙන්ඩන් එහෙම තියෙනවා නම් එක්කො ගලවනවා, නැත්තන් පේන් නැති වෙන්න හංග ගන්නවා.

    අනික ලලිත් කොතලාවල කියන්නේ මොකෙක්ද ධම්මික පෙරේරායි, හැරි ජයවර්ධනයි එක්ක බලනකොට. ලංකාවේ සමහර උන් අහලාත් නෑ හැරි ජයවර්ධන ගැන.
     
    හැරිගේ බිස්නස් ටික පුත්‍ර රත්න කෙලවගෙන යනවා පිලිවෙලට
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    insurance company godak loku loku issues ekka yanne,

    softlogic withrak neme.

    foreign investor la awilla wahenna yana company ganiyi kiyala nam hithanna epa confirm wunath,
    last minute ekedi withdraw karaganna puluwan

    softlogic nam thwa tika kalayak adagena yayi.

    group eak handa gemak gahwahaki thamath
     
    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    84
    93
    18
    Matale
    මගෙ hospital bill claim එකක් ඊයෙ softlogic life එකෙන් ගෙවන්න බෑ කිව්වා කියහංකො. Asiri එකේ admit වෙලා හිටියේ. උන් කියන්නේ reports හොදයිලු, ඒ හින්දා ගෙවන්න බෑ කිව්වා. ගේමක් ඉල්ලුවා මුන්ගෙන්, ඒත් මුන් ගෙවන්නම බෑ කිව්වා. මං අතින් ගෙවලා discharge වෙලා ආවා. ආයෙනම් health insurance දාන්නෙ නෑ. පට්ටම disappointed 👎
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,349
    20,539
    113
    O
    මගෙ hospital bill claim එකක් ඊයෙ softlogic life එකෙන් ගෙවන්න බෑ කිව්වා කියහංකො. Asiri එකේ admit වෙලා හිටියේ. උන් කියන්නේ reports හොදයිලු, ඒ හින්දා ගෙවන්න බෑ කිව්වා. ගේමක් ඉල්ලුවා මුන්ගෙන්, ඒත් මුන් ගෙවන්නම බෑ කිව්වා. මං අතින් ගෙවලා discharge වෙලා ආවා. ආයෙනම් health insurance දාන්නෙ නෑ. පට්ටම disappointed 👎
    Ombudsman daala balapan
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,633
    3,342
    113
    ඒක තමයි කිව්වේ සල්ලි තිබිලා බලේ ගන්න බැරි නම් ඌ මෝඩයි කියලා. ලලිත් කොතලාවල කියන්නේ බිස්නස් ලෝකේ හෙන රංඟනයක යෙදුනට මෝඩ මනුස්සයෙක්.

    මම එක පාරක් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක වැඩ කලා. ඒ දවස් වල සෙලින්කෝ ඔන් ද ස්පොට් අතට සල්ලි ප්‍රඩක්ට් එක ලෝන්ච් කරන්න ලෑස්ති වෙනවා. අපේ කොම්පණිය තමා ඇඩ්වර්ටයිසින් කලේ. අපේ ලොක්කො දෙන්නෙක් ගියා සෙලින්කෝ එකත් එක්ක මීටීමකට. මීටීමට ලලිත් කොතලාවල ඇවිල්ලා තිබ්බේ සිංගප්පූරූවේ ඉදලා. මීටින් එක ඉවර වෙනකොට සෙලින්කෝ එකේ ලොක්කෙක් හෙන බේගලයක් අත ඇරලා "අද සර් එනවා කියලා දැන ගත්ත ගමන් කොළොම්ඹෝ ස්ටොක් මාකට් එක අප් උනා" කියලා. කොතලාවලයා ඒකට හොදටම ඇදලා වැඩිපුරත් එක්ක කන්නයි ඩ්‍රින්ක්ස් එහෙමයි ඕඩර් කරලා හෙන සංග්‍රහයක් කරලා. අන්තිමට මීටීම ඉවර වෙලා තියෙන්නේ පාටියකින්. පාටිය ඉවර උනාම කොතලාවලයා කයිය ගහගෙන එළියට ගිහින් තියෙන්නේ අර ඌට බෝලේ බස්සපු එකත් එක්කමයි. පස්සේ ඌට ප්‍රමෝශන් එකකුත් සෙට් වෙලා තිබ්බා. අපේ උන් ඔෆිස් එකට ඇවිල්ලා කිය කිය හිනා වෙනවා උගේ ගොන්කම්. අපේ බොසා ඇවිල්ලා සේරම අහගෙන ඉදලා කිව්වේ "අපේ වැඩේ කරලා අපි ගාන ගම්මු. අපිට ඕවා වැඩක් නෑ කියලා."

    ඒ දවස් වල මීටිං වලට ගිය උන් කියනවා සෙලින්කෝ එක පුරාම කුරුසයි ජේසු පිළිමයි කියලා. වෙන කිසිම ආගමකට ඌ චාන්ස් එකක් දීලා තිබ්බේ නෑ. අපේ උන් මීටින් වලට යනකොටත් ධර්මචක්‍ර පෙන්ඩන් එහෙම තියෙනවා නම් එක්කො ගලවනවා, නැත්තන් පේන් නැති වෙන්න හංග ගන්නවා.

    අනික ලලිත් කොතලාවල කියන්නේ මොකෙක්ද ධම්මික පෙරේරායි, හැරි ජයවර්ධනයි එක්ක බලනකොට. ලංකාවේ සමහර උන් අහලාත් නෑ හැරි ජයවර්ධන ගැන.
    Kudos to that! Rightly said.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    සල්ලි කියන්නේ බලය තමා මල්ලි. සල්ලි කාරයෙක්ට බලය ගන්න බෑ කියන්නේ ඌ මෝඩයි. දැන් බලපන් ධම්මික පෙරෙරා. ඌ මේ ආණ්ඩුව එක්ක කොච්චර යටින් ගේම් ගහනවාද? හැබැ‍යි ආණ්ඩුවේම උන් දන්නෙත් නෑ. ආණ්ඩුවට කඩේ යන උන් දන්නෙත් නෑ. ධම්මික පෙරේරායි ආණ්ඩුවේ ලොකුම තැන් කීපෙකුයි විතරයි ඒවා දන්නේ. ධම්මිකගේ සල්ලි වලින් ධම්මිකට අවශ්‍යය බලය ලැබිලා තියෙන්නේ.

    මම දන් නෑ ඔතන අශෝක් පතිරණ ගහන්න හදන ගේම් එක මොකද්ද කියලා. සමහරවිට ඌට ගේම ගහන්න බැරි වෙන්න ආණ්ඩුව ඌත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් පිට ඌට කෙලවනවා වෙන්නත් පුළුවන්.

    ඒ නැතැත් ලංකාවට එන විදෙස් ආයෝජන අඩු වෙලා තියෙන්නේ. ඔය චතුරංගලා කට කියවපු තරම් විදෙස් ආයෝජන එන් නෑ. රටේ ආර්ථිකය පොඩ්ඩක් ට්‍රැක් පනින්න යන විදියක් තමා පේන්න තියෙන්නේ.

    99 අවුරුදු බදු / ව්‍යාපාරිකයන් සදහා බදු සහන "කමින් සූන් බේබී...."

    personal nm mukut nah habei import ban eken funding issues walin sahenna watuna. oka asse pora salli wena ewata adda unplanned expansion strategy ekak ekka giya loku volume nati designer brands walata wenama showrooms damma. kisima sales marketing strategy ekak natiwa damma out of colombo outlets dn kandy eka ehema rent karanna dala tiyenne. owa thama itin sahenna kale. investors invest karanna mn hitanne nah goda danna sahenna amarui oka
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    ඒක තමයි කිව්වේ සල්ලි තිබිලා බලේ ගන්න බැරි නම් ඌ මෝඩයි කියලා. ලලිත් කොතලාවල කියන්නේ බිස්නස් ලෝකේ හෙන රංඟනයක යෙදුනට මෝඩ මනුස්සයෙක්.

    මම එක පාරක් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක වැඩ කලා. ඒ දවස් වල සෙලින්කෝ ඔන් ද ස්පොට් අතට සල්ලි ප්‍රඩක්ට් එක ලෝන්ච් කරන්න ලෑස්ති වෙනවා. අපේ කොම්පණිය තමා ඇඩ්වර්ටයිසින් කලේ. අපේ ලොක්කො දෙන්නෙක් ගියා සෙලින්කෝ එකත් එක්ක මීටීමකට. මීටීමට ලලිත් කොතලාවල ඇවිල්ලා තිබ්බේ සිංගප්පූරූවේ ඉදලා. මීටින් එක ඉවර වෙනකොට සෙලින්කෝ එකේ ලොක්කෙක් හෙන බේගලයක් අත ඇරලා "අද සර් එනවා කියලා දැන ගත්ත ගමන් කොළොම්ඹෝ ස්ටොක් මාකට් එක අප් උනා" කියලා. කොතලාවලයා ඒකට හොදටම ඇදලා වැඩිපුරත් එක්ක කන්නයි ඩ්‍රින්ක්ස් එහෙමයි ඕඩර් කරලා හෙන සංග්‍රහයක් කරලා. අන්තිමට මීටීම ඉවර වෙලා තියෙන්නේ පාටියකින්. පාටිය ඉවර උනාම කොතලාවලයා කයිය ගහගෙන එළියට ගිහින් තියෙන්නේ අර ඌට බෝලේ බස්සපු එකත් එක්කමයි. පස්සේ ඌට ප්‍රමෝශන් එකකුත් සෙට් වෙලා තිබ්බා. අපේ උන් ඔෆිස් එකට ඇවිල්ලා කිය කිය හිනා වෙනවා උගේ ගොන්කම්. අපේ බොසා ඇවිල්ලා සේරම අහගෙන ඉදලා කිව්වේ "අපේ වැඩේ කරලා අපි ගාන ගම්මු. අපිට ඕවා වැඩක් නෑ කියලා."

    ඒ දවස් වල මීටිං වලට ගිය උන් කියනවා සෙලින්කෝ එක පුරාම කුරුසයි ජේසු පිළිමයි කියලා. වෙන කිසිම ආගමකට ඌ චාන්ස් එකක් දීලා තිබ්බේ නෑ. අපේ උන් මීටින් වලට යනකොටත් ධර්මචක්‍ර පෙන්ඩන් එහෙම තියෙනවා නම් එක්කො ගලවනවා, නැත්තන් පේන් නැති වෙන්න හංග ගන්නවා.

    අනික ලලිත් කොතලාවල කියන්නේ මොකෙක්ද ධම්මික පෙරේරායි, හැරි ජයවර්ධනයි එක්ක බලනකොට. ලංකාවේ සමහර උන් අහලාත් නෑ හැරි ජයවර්ධන ගැන.
    එහෙම නෙමෙයි, ඌට සල්ලි තිබුනට පොලිටිකල් පවර් එකක් තිබුනේ නෑ.

    ආගම් සීන් මම දන්නේ නෑ. හැරී ජයවර්ධනට සල්ලි තියෙන්නේ දැන්, ඒක හම්බ උනේ පොරට තිබුන සල්ලි වලින් නෙමෙයි. වෙනම සෙට් එකක් හැරීව පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරපු නිසා. හොදට හොයල බලන්නකෝ එයාගේ අතිතේ ගැන. සමහරවිට නොදන්න ගොඩක් දේවල් තියෙන්න පුළුවන්.

    ඉන්වෙස්ට් කරෙත් පොලිටිකල් පවර් එක හොදටම තිබුන ෆැමිලි එකක් තමයි.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,806
    761

    Bandaranayke family. Harry is right hand man of them
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    එහෙම නෙමෙයි, ඌට සල්ලි තිබුනට පොලිටිකල් පවර් එකක් තිබුනේ නෑ.

    ආගම් සීන් මම දන්නේ නෑ. හැරී ජයවර්ධනට සල්ලි තියෙන්නේ දැන්, ඒක හම්බ උනේ පොරට තිබුන සල්ලි වලින් නෙමෙයි. වෙනම සෙට් එකක් හැරීව පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරපු නිසා. හොදට හොයල බලන්නකෝ එයාගේ අතිතේ ගැන. සමහරවිට නොදන්න ගොඩක් දේවල් තියෙන්න පුළුවන්.

    ඉන්වෙස්ට් කරෙත් පොලිටිකල් පවර් එක හොදටම තිබුන ෆැමිලි එකක් තමයි.
    හම්මේ බං. පොඩ්ඩක් හොයලා බලලා කතා කරපන්. ධම්මික පෙරේරාටත් කලින් ලංකාවේ ලොකුම සල්ලි කාරයා උනේ හැරි ජයවර්ධන. ඌට සල්ලි තියෙන්නේ දැන් නෙවෙයි. දැන් ඌ වල කජු ගහන්නත් ලගයි.

    ඌට සල්ලි තිබ්බාට රැඟුවේ නෑ. ලංකාවේ පළවෙනි නැව් අයිතිකාරයා හැරී ජයවර්ධන. ඌ චන්ද්‍රිකා යටතේ එයාර් ලංකා සභාපතිත් වෙලා හිටියා. චන්ද්‍රිකාව බලේට ගෙනාවෙත් ඌ. රනිල්ව ගෙදර යැව්වෙත් ඌ. මහින්දට මුලින්ම සප් කලෙත් ඌ. මෛත්‍රී ගෙනාවෙත් ඌ. ආයි ගෝඨාටත් සප් කලා. ගෝඨාගෙන් පස්සේ රනිල් ආවම රනිල්ටත් සප් කලා. මේ දවස් වල ෆාස්ටර් ජෙරොම්ගේ සප් එක උගේ දුවගේ. එහෙවු ඩයල් එකක් ගැන උබ දන් නෑ. හිතා ගනින් කොහොම ගේමක් ගහපු එකෙක්ද කියලා. ඌට තරම් පොලිටිකල් පවර් එකක් කාටවත් තිබ්බේ නෑ.මේ ආණ්ඩුවෙත් හොදම සප් එකක් තමා. නිකමට බලාපන්කෝ ප්‍රරාක්‍රම දිසානායක කියන්නේ කවුද, කලින් කොහේද වැඩ කලේ සහ දැන් කොහේද ඉන්නේ කියලා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,240
    4,041

    ඔක්කොම දන්න උබ ඌ මැරිලා කියල දන්නෙ නැද්ද 😅😅