කිසිම තරක් නෑ කිසිම ආදරයක් නෑ..හැගීමක් නෑ.. බුදුරජානන් වහන්සේ දේශනා ල අනිත්ය දුක්ක අනාත්ම..මේව අතෑලර කොහෙද දර්මයක්? ආමිස ප්‍රතිපත්ති තියෙනවා,.. ඒත් අනේ මන්ද....
Buddhism is a very deep religion.She's a poor strapped dog
If she was free to walk and follows the monks, I would've appreciated this walk

පයින් යන එක පනිවිඩක් නෙමේ ..පාගමනේ ස්වමින්වහන්සෙල්ලාගේ පනිවිඩය ගොඩදෙනෙක් දන්නේ නෑ.
අභ්යන්තර සාමය(නොගැටී සිටිම වගේ දෙයක්)...
කරුනාව ඇතිකරගන්න
සතිය පිහිටිවගන්න කියන එක.
"තමුන් තුල සාමය නැති නම් ලෝක සාමයක් ගැන කතකරන්න බැහැ කියනව"
මෙතන උනත් ඔය පනිවිඩය ගැන සොයබැලිමක් නැතිකම පේනව.
ඒ වෙනුවට තමුන් බුදුදහම ගැන දරන මතය එක්ක ඒ අයගේ ක්‍රමය සන්සන්දනය කරනව.
නිකන් පාගමනක් ගියානම් මොකුත් නෑ. හැබැයි බුදුදහමේ පොඩ්ඩක් හරි ගෑවුනොත්,මාර්ගයට සපෙක්ශව බලන්න අරගන ඔව බොලදයි කියනව.
//මෙත සමය සංකේතවත් වෙන පාගමනක් වෙන බවක් පේන්න නෑ..//මේක අනවශය හයිප් එකක්.. මෙත සමය සංකේතවත් වෙන පාගමනක් වෙන බවක් පේන්න නෑ.. අනිත් එක බුද්ද දර්මය කොහෙන්ද ඉස්මතු වෙන්නේ??
පයින් යන එක පනිවිඩක් නෙමේ ..
------ Post added on Apr 24, 2026 at 12:18 AM

ඉතින් දැන් පා ගමන් ගියා කියලා සාමේ හම්බෙනවද?පාගමනේ ස්වමින්වහන්සෙල්ලාගේ පනිවිඩය ගොඩදෙනෙක් දන්නේ නෑ.
අභ්යන්තර සාමය(නොගැටී සිටිම වගේ දෙයක්)...
කරුනාව ඇතිකරගන්න
සතිය පිහිටිවගන්න කියන එක.
"තමුන් තුල සාමය නැති නම් ලෝක සාමයක් ගැන කතකරන්න බැහැ කියනව"
මෙතන උනත් ඔය පනිවිඩය ගැන සොයබැලිමක් නැතිකම පේනව.
ඒ වෙනුවට තමුන් බුදුදහම ගැන දරන මතය එක්ක ඒ අයගේ ක්‍රමය සන්සන්දනය කරනව.
නිකන් පාගමනක් ගියානම් මොකුත් නෑ. හැබැයි බුදුදහමේ පොඩ්ඩක් හරි ගෑවුනොත්,මාර්ගයට සපෙක්ශව බලන්න අරගන ඔව බොලදයි කියනව.

ඉතින් දැන් පා ගමන් ගියා කියලා සාමේ හම්බෙනවද?
Trumt යුද්දෙ නවත්තනවා කිව්වද?
හරි යන්නම ඕනෙම කියමුකෝ බල්ලෙක් මොකටද උට මොනා තේරෙනව කියලද
මන් නම් කීයටවත් හිතන්නෙ නෑ මේ වගේ ඒවා දේශනා කරල ඇති කියලා.....