පොඩ්ඩ පොඩ්ඩ නෙමෙයි. නඩු දාන්න හදන්නේ. ඕකා හෙනම කුහකයා. මේ බස් එකක් කෝටි 4ක් දීලලු අරන් තියෙන්නේ. මේ ගාණ ටිකක් වැඩියි. ගාන කවර් කර ගන්නකල්වත් අපේ රටේ උන් මේ බස් ටික පරිස්සම් කරොත් හොදයි.Eka thamai Gamunu podda podda dangalanne
පොඩ්ඩ පොඩ්ඩ නෙමෙයි. නඩු දාන්න හදන්නේ. ඕකා හෙනම කුහකයා. මේ බස් එකක් කෝටි 4ක් දීලලු අරන් තියෙන්නේ. මේ ගාණ ටිකක් වැඩියි. ගාන කවර් කර ගන්නකල්වත් අපේ රටේ උන් මේ බස් ටික පරිස්සම් කරොත් හොදයි.Eka thamai Gamunu podda podda dangalanne
app එක ගොඩක් දුරට හොදයි.
ඉයේ බස් කිහිපයක් දැක්කා. එකක මිනිස්සු දෙන්නයි. තව එකක එක්කෙනයි.Naginda baya athi
Thama initial phase eka nisa kiyala dakka.මම මේ දැන් fb එකේ දැක්කේ බස් එක හැම හෝල්ට් එකේම නවත්තන්නේ නෑලු නේ... ලංකාවට ප්‍රැක්ටිකලි ගැලපෙයිද මන්දා...![]()
Pilot project ekakne yanne bn bus 10 kin. August walada koheda patan ganne hariyatama. E weddi hariyayi.මම මේ දැන් fb එකේ දැක්කේ බස් එක හැම හෝල්ට් එකේම නවත්තන්නේ නෑලු නේ... ලංකාවට ප්‍රැක්ටිකලි ගැලපෙයිද මන්දා...![]()
Absolutely. I have my fair criticism of the government. Some of the stuff they do is soooooooo stupid. But this is a very good initiative. Hopefully it becomes a success like the Southern Expressway.regardless of politics let us all appreciate the govt initiative for at least trying something like this. there will be issues but let us sort them as we go along. how easy life can be when we use technology
@danukapeiris ලොරි චැසි වෙනුවට බස් ගෙන්නනවා... coming colors no good..මෙට්රෝ 100 ක් දාලා, ගානත් වැඩිකරලා. ඒසි බස් ටිකක් දාලා... හොද සර්විස් එකක් අපිට දුන්නනම්..ලොවෙත් මිනිස්සු යනවා...ගාන වැඩි... ඤං පචං ගාන්නැතුව..හැබැයි සර්විස් එක සුපිරියටම දෙන්න ඕන
ප්‍රයිවට් අනිවා මුන් ගේ වගේම සර්විස් එක දෙන තැනට පත්වෙනවා... අලුත් බස් ගේන්න ණය පහසුකමකුත් දුන්නම් උන්ට ... ලොරි චැසි වෙනුවට බස් ගෙන්නනවා...
හොද මාකට් එකක් තියෙයි..!!!