අලුතෙන් එන්න නියමිත මෙට්‍රො බස් වලට e-tickets , ටෙස්ටින්ග් එකක්....

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    නිකමට low floor bus sri lanka කියල සර්ච් කරපන්කෝ ගුගලේ. කැබිනට් තීරණ වල බස් කීයක් ගෙන්නනවා කියල දාලා තියේද කියල. පල්ලෙහා තියෙන එහෙම එව්වා තමා..


    vEMmWTr.png



    0pyJDb5.png



    මෙතනම බස් 250ක් නේ.. එතකොට මුන් approval අරගෙන බස් වල වටිනාකම යටිමඩි ගහගෙනද? 🤔

    අලුත් ඒවා තීරණ නෙමෙයි ගෙනල්ල තියෙන්නෙ. pilot දුවනව අද ඉඳන්.



     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    කෝබං අර හැම ත්‍රෙඩ් එකේම දුවන ජාත්‍යාලෙන් මදකිපිච්ච සෙට් එක 😂😂😂 මම කියන්නෙ එකෙක්වත් නෑනෙ 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මම නම් පෞද්ගලිකව මේකට ආස නෑ ඇයි,

    ලංකාවේ ජනගහනයට මේක සෙට් නෑ

    හිටගෙන යන්න ඉඩ වැඩි නිසා ජැක් කාරයෝ වැඩි සහ අල්ලගන්න බෑ බස් බද පලල නිසා

    ෆුට් බෝඩ් යන්න බෑ , ස්ලෝ කරලා බස්සගන්න බෑ

    අපේ උන් යුක්තිගරුක නෑ පංච් නොකර යයි , කොන්දා ඕනේ ලංකාවේ

    හිටන් යනකොට කඹරයෙක් දැම්මොත් ගොඩක් අය නානව

    ඔය බස් වලට වේගෙන් යන්න බෑ ඉතින් ගමනාන්ත පරක්කුව

    ඕවා පත පලලයි පාරෙන් එකයි ලංකාවේ පටු පාරේ ඉස්සර කරන්න බෑ

    ඕවගේ සෙට් එක නෑ බිස්කට් කුඩු ස‍ංගීතය නෑ එක අපේ බස් උපසංස්කෘතියට හානියක්

    ඩ්‍රයිවර් ඉන්නේ පොඩි කූඩුවක අපිට ඩ්‍රයිවර් ගාවට වෙලා එලවන හැටි විදින්න බෑ

    මොඩිෆයි කරන්න බෑ , ටබෝ නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    Low Floor High way demme neha ban boru kiyana eka puruddata gihilla da😂
    දිව්වා ඉත්තෝ, මාකුඹුර ගාල්ල...
    උබ දාන්න ලබ්බක් නෑ ඕසා 🤌🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දිව්වා ඉත්තෝ, මාකුඹුර ගාල්ල...
    උබ දාන්න ලබ්බක් නෑ ඕසා 🤌🤌
    එ දිවුවේ චොගම් එක්ට ගෙනාපු බස් යකෝ😂
    පුලුවන්නම් එක් Photo එකක් දාපන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    එ දිවුවේ චොගම් එක්ට ගෙනාපු බස් යකෝ😂
    පුලුවන්නම් එක් Photo එකක් දාපන්
    Redda
    උබ දාන්න පකක් නෑ

    මේ සම්පල් එකක්, balapan board එක 🤌🤌🤭
    FB-IMG-1776716205605.jpg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,369
    113
    ආතල් එක වැඩි වෙලා වේසිගෙ ජෙප්පෝ බස් ටික ගිනි තියාවිද බන්?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    Tag කරලා සෙනග අද්දන අධුවෙක් ඇවිල්ලා 🤭😂😂😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    විස්තර මදි පිලිගන්න බැ ජොප්පො බොරු කියන්නේ
    උබලා වගෙ උන් නේ ඉතිං අපේ මයින්ද මාත්තයාට ඉතුරු වෙලා ඉන්නෙ, :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: lilman

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    අනේ හේ සාන්
    Oya low floor ගෙන්නලා අන්තිමේදී highway දැම්මා 😬🤌 සිටි දුවන්න තියෙන ඒවා. 2018 2021
    තාමත් කිහිපයක් දුවනවා දැකලා තියේ
    කැටයක් හොල්ලන් හිටපන් හුත්තෝ කෙප්ප කෙලින්නේ නැතිව.. :lol: :lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    සිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..
    ඕස්ට්‍රේලියාවෙත් එහෙම තමයි. Transport fully privatise කරන්න හොඳ නෑ
     
    • Like
    Reactions: charitha2011

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    කෝබං අර හැම ත්‍රෙඩ් එකේම දුවන ජාත්‍යාලෙන් මදකිපිච්ච සෙට් එක 😂😂😂 මම කියන්නෙ එකෙක්වත් නෑනෙ 😂
    හෙනම ස්වාදීන පොරක් විතරයි ඉන්නේ 🤭🤭 උ හෙනම ස්වාධීනයි
     
    • Haha
    Reactions: nul