අලුතෙන් එන්න නියමිත මෙට්‍රො බස් වලට e-tickets , ටෙස්ටින්ග් එකක්....

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,618
    10,857
    113
    Nugegoda, Sri Lanka
    සිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..
    Not like CTB Crap!. at least it should be a Government Owned Company.. at least 50% stake and Management should be Private sector (Company, not the fucking Mudalalis)..
     
    • Like
    Reactions: charitha2011

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    සිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..
    රජයෙන් රෙන්ට් එකට ගන්න ඔනේ.. නැතුව බස් 30000+ නඩට්තු කරන්න බෑනේ.
    අනික අඩුම සීටීබී භාගයක්වත් තියෙන්න ඔනේ
    එතකොට තරගේත් ඉවර වෙනවා මිනිස්සුන්ටත් කරදරයක් නැතුව යන්න පුලුවන්
     
    • Like
    Reactions: charitha2011

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,255
    113
    Panadura
    🤭 පුක පොලේ ගහපන් දැන්, ai කියලා
    😂😂😂😂😂😂

    මාර වැඩේ උනේ 😂😂😂😂😂😂
    Screenshot-20260421-015900.png
    2023 අනුර ද හිටියේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,293
    113
    Mother Earth
    හරි දැනුවත් වුණා. දැන් කොන්දොස්තර කෑ ගහන්නේ සල්ලි ගන්න කියලා නෙමෙයි. කිවු ආර් එක ගන්න කිවු ආර් එක ගන්න කියලා. ඔය QR එක පෙන්නලා මැද පොල්ල අල්ලන් ඉස්සරට යන්න. 🤷🏻‍♂️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,291
    1
    16,173
    113
    හරි දැනුවත් වුණා. දැන් කොන්දොස්තර කෑ ගහන්නේ සල්ලි ගන්න කියලා නෙමෙයි. කිවු ආර් එක ගන්න කිවු ආර් එක ගන්න කියලා. ඔය QR එක පෙන්නලා මැද පොල්ල අල්ලන් ඉස්සරට යන්න. 🤷🏻‍♂️
    ලැට් එකකුත් තියේ 🤭😂
     
    • Wow
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,291
    1
    16,173
    113
    උඹලට හොඳයි. 🤷🏻‍♂️ උඹලට දැන් බස් වල ඒවත් හෝදන්න වෙනවනේ දැන් නේද 🙁
    ටැප් කඩනවා එහෙම නෙවෙ ඔන්න... :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,005
    113
    "මම නම් පෞද්ගලිකව මේකට කැමති නෑ"

    හේතුව ජෙප්පො කළ නිසා..
    රනිල් සර් හරි මහින්ද මහත්තයා හරි කලානම් කොන්දේසි විරහිතව කැමතියි. එයාල කලානම් අනිවා ජනතාවට යහපතක්මයි..
    දැන් බලපන් මහජන මුදලින් ගෙනාව බස් ඔක්කොම රතු පාට.. ඒ කියන්නෙ උන්ගෙ පක්ෂෙ පාට