ඊයෙ රෑ මී වේම්සිගෙ පුතෙක් මගෙ වට්ටක්කා පලුව කාලා හුම්ත්තෝ. ශික් 🤬🤬🤬

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,001
    113
    නයිටක් ගහලා බෝඩිමට එද්දි කාලකන්‍නි මී පකයා එ‍්ක කාලා ගිහින්. ඕකා බඩ ගිහින් මැරෙන්න ඕන කාලකණ්ණියා. රුපියල් 37 යි ගාණක් වුණා මේක.

    අවුලක් නෑ වැඩි හරියක් ඉතිරියි. හෝදලා අරගෙන උයලා කනවා අද උදේට. 😊

    කෙරි මීයා
     
    nidarsha91

    Well-known member
  • පව් බන්. එහෙම කියන්න එපා

    516044434_694834896756092_956916151595022161_n.jpg
    517951427_1305343931433581_3908861276975734058_n.jpg
    519498294_725808056914711_4706547723588011225_n.jpg
    530502115_738618642300319_1773247269643179007_n.jpg
    Screenshot 2025-08-14 at 21.35.15.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,019
    7,585
    113
    Galaha
    වට්ටක්ක එලියෙ තියෙනවනම් ඇට අයින් කරල තියහන්. සමහරු ඇටත් එක්ක උයනව. මීයෝ ඉන්නවනම් ෆ්‍රිජ් එකේ දාහන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,698
    1
    15,414
    113
    වට්ටක්ක එලියෙ තියෙනවනම් ඇට අයින් කරල තියහන්. සමහරු ඇටත් එක්ක උයනව. මීයෝ ඉන්නවනම් ෆ්‍රිජ් එකේ දාහන්.
    වට්ටක්කා මම කොහොමත් සම්පූර්ණයෙන්ම තමයි උයන්නෙ. කිසිම දෙයක් අහක දාන් නෑ, අ‍ැට මදය සේරම. එ‍්කනෙ මම වට්ටක්කාවලට කැමතිත්. කිසිම waste එකක් නෑ අනිත් පලතුරු වගේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,019
    7,585
    113
    Galaha
    වට්ටක්කා මම කොහොමත් සම්පූර්ණයෙන්ම තමයි උයන්නෙ. කිසිම දෙයක් අහක දාන් නෑ, අ‍ැට මදය සේරම. එ‍්කනෙ මම වට්ටක්කාවලට කැමතිත්. කිසිම waste එකක් නෑ අනිත් පලතුරු වගේ.
    මාත් වට්ටක්ක නිතරම කනව. කරෝලයක් හරි මාලු ඇඹුලක් හරි හදගත්තම සුපිරි. දැන් වට්ටක්ක ගෙනාවම ඒක ලමයට හදන නිසා වැඩිය වට්ටක්ක ඉවෙන්නෙ නෑ ගෙදර අපිට කන්න. අපි ඇට එක්ක උයන්නෙ නෑ හැබයි එහෙම තමයි ගුන.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,091
    2,993
    113
    උට්ටෝ... තොට බැන්නට අද නම් පව් කියලා හිතුන. ඇඩ්‍රස් එක දාපම් දවල්ට පික්මී එකක් දාන්නම්. අඩ ඉරිදා දවස හොදට කාපම්
    උඹෙ කෑම තියා ගනින්. මට ඔය ලොකු ලොකු පොෂ් කෑම කොහොමත් අල්ලන් නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹෙ කෑම තියා ගනින්. මට ඔය ලොකු ලොකු පොෂ් කෑම කොහොමත් අල්ලන් නෑ

    උබ එකවුන්ට් එක මාරු කරන්ද කොහෙද කමෙන්ට් එක දාලා තියෙන්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මී වේසිගෙ පුතා කිව්ව එකටනං එකග නෑ
    එයාටත් බඩගිනි හැදනෙවනෙ :love2: වට්ටක්ක ගෙඩියම කෑවෙ නෑනෙ

    :yes:

    Meeyata unath respect karala katha karanna ona
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,091
    2,993
    113
    උට්ටෝ... තොට බැන්නට අද නම් පව් කියලා හිතුන. ඇඩ්‍රස් එක දාපම් දවල්ට පික්මී එකක් දාන්නම්. අඩ ඉරිදා දවස හොදට කාපම්
    උඹෙ කෑම තියා ගනින්. මට ඔය ලොකු ලොකු පොෂ් කෑම කොහොමත් අල්ලන් නෑ.
     
    • Haha
    Reactions: wpril5