නැගිටපල්ලා! නැගිටපල්ලා! ft.Indrajith

dilann

Well-known member
  • Jul 6, 2018
    67,637
    167,257
    113
    එකමත් එක රටක


    කුසට සා ගිනි
    DSC-0995.jpg

    හදට සෝ ගිනි

    නයිටක් ගහලා බෝඩිමට එද්දි කාලකන්‍නි මී පකයා එ‍්ක කාලා ගිහින්. ඕකා බඩ ගිහින් මැරෙන්න ඕන කාලකණ්ණියා. රුපියල් 37 යි ගාණක් වුණා මේක.

    ඉණට වැරහැලි කැබලි එල්ලා
    received_511782707251787.jpeg


    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය
    capture-jpg.253847


    ගිහිල්ලා

    IMG-20250719-172017.jpg


    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා

    DzHSRav.png


    නැගිටපල්ලා නැගිටපල්ලා!
    1752898566162.png


    උඹලගේ වාරය ඇවිල්ලා!!!
    1653743656516.png



    ;)
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    මූ ඒක කියවන්නෙත් කොලයක් බලාගෙන, අවුරුදු ගානක් කියවලත් ඇයි බන් උට ඒක මතක නැත්තේ
     
    • Haha
    Reactions: dilann