ඊයෙ රෑ මී වේම්සිගෙ පුතෙක් මගෙ වට්ටක්කා පලුව කාලා හුම්ත්තෝ. ශික් 🤬🤬🤬

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    නයිටක් ගහලා බෝඩිමට එද්දි කාලකන්‍නි මී පකයා එ‍්ක කාලා ගිහින්. ඕකා බඩ ගිහින් මැරෙන්න ඕන කාලකණ්ණියා. රුපියල් 37 යි ගාණක් වුණා මේක.

    අවුලක් නෑ වැඩි හරියක් ඉතිරියි. හෝදලා අරගෙන උයලා කනවා අද උදේට. 😊

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,599
    113
    නයිටක් ගහලා බෝඩිමට එද්දි කාලකන්‍නි මී පකයා එ‍්ක කාලා ගිහින්. ඕකා බඩ ගිහින් මැරෙන්න ඕන කාලකණ්ණියා. රුපියල් 37 යි ගාණක් වුණා මේක.

    අවුලක් නෑ වැඩි හරියක් ඉතිරියි. හෝදලා අරගෙන උයලා කනවා අද උදේට. 😊

    Utath hithenna athi wattakka paluwakata arinna, ai thota witharada puluwan lol
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    උට්ටෝ... තොට බැන්නට අද නම් පව් කියලා හිතුන. ඇඩ්‍රස් එක දාපම් දවල්ට පික්මී එකක් දාන්නම්. අඩ ඉරිදා දවස හොදට කාපම්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    උට්ටෝ... තොට බැන්නට අද නම් පව් කියලා හිතුන. ඇඩ්‍රස් එක දාපම් දවල්ට පික්මී එකක් දාන්නම්. අඩ ඉරිදා දවස හොදට කාපම්
    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch

    මේකට දාපන් කීයක් හරි. දැන් උයන්ඩ හාල් ටික හේදුවා. අහක දාන්න බෑනෙ. හෙට කන්නම්. 😊
     
    Last edited:

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch

    මේකට දාපන් කීයක් හරි. 😊
    හිගන්නෝ වගේ සල්ලි ඉල්ලන්න එපා පොන්ස්. පාරේ ඉන්න එකෙක් සල්ලි ඉල්ලුවත් මම දෙන්නේ නැහැ හැබැයි තේ කඩේකට යමන් කියලා ඇති තරම් කන්න අරන් දෙනවා උට.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    හිගන්නෝ වගේ සල්ලි ඉල්ලන්න එපා පොන්ස්. පාරේ ඉන්න එකෙක් සල්ලි ඉල්ලුවත් මම දෙන්නේ නැහැ හැබැයි තේ කඩේකට යමන් කියලා ඇති තරම් කන්න අරන් දෙනවා උට.
    හාල් හේදුවා බොල. මේ ටික අහක දාන්ඩ කියලද කියන්නෙ? මම නම් ජීවිතේට කෑම අහක දාන එකෙක් නෙවෙයි. උඹෙ කෑම තියා ගනින්. මට ඔය ලොකු ලොකු පොෂ් කෑම කොහොමත් අල්ලන් නෑ. 🙏

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    හිගා කාල හරි ජීවත් වෙන එක තමා වටිනාකම
    මැරෙන එක නෙමේ
    එහෙමයි අපිට කියල දීල තියෙන්නෙ 😅
    ඔව් බං. දුප්පත් කියල මැරෙන්න ඕන නෑනෙ. තියෙන විදිහට කාලා සතුටින් ජීවත් වෙනවා. 😊🙏
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    ඔව් බං. දුප්පත් කියල මැරෙන්න ඕන නෑනෙ. තියෙන විදිහට කාලා සතුටින් ජීවත් වෙනවා. 😊🙏
    C94AD923-9820-42AC-AF74-3AD8D907CE60.jpeg

    කාපන් :rolleyes:
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බලපන් ඉන්ද්‍රේ මීයෝ කාලා ඉතිරි වෙච්ච ඒවා බඩට දාගෙන තමා උඹලා වෙනුවෙන් කෙල්ලොන්ට විශ්වාසේ දෙන්නේ...
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වට්ටක්කා පලුව කිව්වම මම හිතුවේ මුගෙ පුම්ක පැත්ත මීයෙක් කාලා කියලා

    හිගන්නෝ වගේ සල්ලි ඉල්ලන්න එපා පොන්ස්. පාරේ ඉන්න එකෙක් සල්ලි ඉල්ලුවත් මම දෙන්නේ නැහැ හැබැයි තේ කඩේකට යමන් කියලා ඇති තරම් කන්න අරන් දෙනවා උට.

    ඔව් 💐
    හිගන්නො වැඩි වෙන්නේ දෙන නිසා
    ------ Post added on Mar 19, 2023 at 11:01 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    වට්ටක්කා පලුව කිව්වම මම හිතුවේ මුගෙ පුම්ක පැත්ත මීයෙක් කාලා කියලා

    ඔව් 💐
    හිගන්නො වැඩි වෙන්නේ දෙන නිසා
    ------ Post added on Mar 19, 2023 at 11:01 AM
    ඉල්ලන්ඩත් කලින් දෙන්නම් කියල පුක දීලා දෙනවා නම් දීපන් නැත්නම් නිකන් හිටපන් කිව්වාම shape වෙනවා. අනේද කියන්නෙ. 🤣
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,051
    8,047
    113
    M-Town
    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch

    මේකට දාපන් කීයක් හරි. දැන් උයන්ඩ හාල් ටික හේදුවා. අහක දාන්න බෑනෙ. හෙට කන්නම්. 😊
    Donation එකට 50,000 දෙන්න හදපු එකා කියලා මතක් වෙනකොට පුකෙනුත් හිනා යනවා ඕයි. YouTube එකෙන් උඹ කීයක් හොයනවද බන්
     
    • Like
    Reactions: Error365!