මම කිව්වේ මේකේ ඉන්නේ ශෝ ඔෆ් බෞද්ධ කියලා . ශෝ ඔෆ් එකට කරා ගියා
. තමන්ගේ ගේ ඉස්සරා කොලේ සුද්ද කරගන්න මුන්ට ඕනකමක් නෑ
.
කොහේ දියුණුවක් වෙන්නද
කොහේ දියුණුවක් වෙන්නද
Umba moda baiyekne ban ekai. Wadiya hithanna epa.IDK for some reason I find it strangely heartening to see people doing that
I feel it's foolish to spread them in the rain. It was raining in Kandy today, yet people had put them.IDK for some reason I find it strangely heartening to see people doing that
එහෙම කලාම තමා 2.5 milion අමතක වෙන්නෙ.I feel it's foolish to spread them in the rain. It was raining in Kandy today, yet people had put them.
I also despise how this whole thing is done. Why those black and white guys around? Why those ID card guys in office wear? Why loudspeakers? It should've been a simple walk, and just that. People will definitely offer various things but that's alright. They need to survive. But all that parades and fanfare is a pain.
Think about how much money was wasted on that carnival stuff. Ambulances, buses, special duty police, washing the roads... At the end it will be a waste of money rather than a beautiful simple walk.
ඔව් බන් අමු කාලකන්නි ඉන්නේ .මුන්ට හොඳින් කියල බැහැ දැඩි දඩුවම් ක්‍රම තමා ගේන්න ඕනඔය හොඳයි තව. තව එකෙකුට අප්පිරියවක් නැතුව අතින් අල්ලලා අයින් කරන්න පුලවන්. ඒ වගේද අනාථ කලු කැත කොට සිංහලු ට්‍රිප් ගිහින් බත්මුල් දිග අරගෙන බාගෙට කාලා ඉඳුල් එක්ක කෑම කොල පත්තරකොල ඔක්කොම එක පොදියට ගස් යට අතඇරලා ආවම. සුද්ද කරන උන් අමු දුකක් විඳින්නේ ගඳ ගහන ජරාව සුද්ද කරන්න යද්දී.
කුණු දාන වෙලාවෙම රැකලා ඉඳලා පුකවල් පැලෙන්න වේවැල් පාර දිය යුතුයිඔව් බන් අමු කාලකන්නි ඉන්නේ .මුන්ට හොඳින් කියල බැහැ දැඩි දඩුවම් ක්‍රම තමා ගේන්න ඕන
ඕකට කරන්න තියෙන්නෙ CCTV ගහල කුණු දාන උන් ඔක්කොම අල්ලල public Shame කරලා දඩ ගහන්න ඕනෙඔය හොඳයි තව. තව එකෙකුට අප්පිරියවක් නැතුව අතින් අල්ලලා අයින් කරන්න පුලවන්. ඒ වගේද අනාථ කලු කැත කොට සිංහලු ට්‍රිප් ගිහින් බත්මුල් දිග අරගෙන බාගෙට කාලා ඉඳුල් එක්ක කෑම කොල පත්තරකොල ඔක්කොම එක පොදියට ගස් යට අතඇරලා ආවම. සුද්ද කරන උන් අමු දුකක් විඳින්නේ ගඳ ගහන ජරාව සුද්ද කරන්න යද්දී.
ඔව් ඒක තමා කරන්න ඕන කුණු කවන්න ඕනකුණු දාන වෙලාවෙම රැකලා ඉඳලා පුකවල් පැලෙන්න වේවැල් පාර දිය යුතුයි
ඕකට කරන්න තියෙන්නෙ CCTV ගහල කුණු දාන උන් ඔක්කොම අල්ලල public Shame කරලා දඩ ගහන්න ඕනෙ
එහෙනම් මොන රෙද්දට ද කෙහෙල් කොළ දාන්නේ ?
උබ උදේට වාහනේ ගෙදර දාල health එකට පයින් වැඩට යද්දී මොකෙක් හරි එකෙක් බලෙන් වාහනේ දාගෙන යනවා වගේ වැඩක් .සමහර අය සෙරෙප්පු දානවා.. සමහර අය සෙරෙප්පු දාන්නේ නැහැ. කෙසෙල් කොළ නම් අනවශ්‍යයි. ලංකාවේ මිනිස්සුන්ගේ ගොන්කම් ඒ monks ලාට නතර කරන්න බැහැනේ.
සෙරෙප්පු නොදා යන්නේ ඒකත් meditation එකක් වගේ නිසා... pain එක දරාගැනීම.