Questions ### ෆ්‍රෙෂ් එයා මෝඩ් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    ඔබලා කාර් එකේ ෆ්‍රෙෂ් එයා මෝඩ් එක ඔන් කරගෙනද ඉන්නේ?
    නැත්නම් කොයි වෙලාවටද ඔන් කරන්නේ?
     
    • Like
    Reactions: NRTG

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    728
    380
    63
    mukuth danne nam me gana..
    Eka nisa indetail pahadili karanna puluwanda?

    nikan A C on karala yanawa echcharai..

    AC Console eke photos dala positions ekka explain karanna puluwan nam hondai

    mama nam godak welawata circulate karanna dala tiyenne
    Colombo dumath ekka mona fresh air da?


    habai long distance and long hours wahane innawanam fresh air mode poddak hari dana eka tamai recommendation eka

    rule of thumb eka thamai payakata sarayak wage refresh air mode ekata danna kiyana eka hethuwa inner circular dammama CO2 % wadi wenawa, eka hinda nidi mathak enna puluwan kiyanawa
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,748
    113
    Mother Earth
    FAM දැම්මම ac filter එක නිතරම මාරු කරන්න වෙනව. ටිකක් ඔහොම කොළබ සතියක් විතර දුවල බලපන්කො. කළු වෙලා යනවා.
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    mukuth danne nam me gana..
    Eka nisa indetail pahadili karanna puluwanda?

    nikan A C on karala yanawa echcharai..

    AC Console eke photos dala positions ekka explain karanna puluwan nam hondai

    images


    1. Fresh Air Mode (වමට හෝ දකුණට ඇති මාරු කරන ස්විචය): මේකෙන් කරන්නේ එළියේ තියෙන වාතය වාහනය ඇතුළට ගන්න එක. එතකොට අපිට අලුත් වාතය ලැබෙනවා. හැබැයි පාරේ යන වාහනවල දුම, දූවිලි හෝ කුණු ගඳක් තිබුණොත් ඒක කෙලින්ම වාහනය ඇතුළට එනවා. ඒකයි මේ Mode එකේ තියෙන අවාසිය.
    2. Recirculate Mode (රවුම් ඊතලයක් තියෙන ලකුණ): මේක දැම්මම එළියෙන් හුළං ගන්නේ නැහැ. වාහනය ඇතුළේ තියෙන හුළං ටිකම තමයි ආයෙ ආයෙ කැරකෙන්නේ. එතකොට වාහනය ඉක්මනින් සීතල වෙනවා වගේම එළියේ තියෙන ගඳ, දුම ඇතුළට එන්නේ නැහැ.
    හැබැයි එක දෙයක් මතක තියාගන්න: ගොඩක් දුර යනකොට දිගටම මේ Recirculate Mode එකේම ගියොත්, වාහනය ඇතුළේ අපි පිටකරන කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයාට හුස්ම ගන්න අමාරු ගතියක් හෝ රියදුරාට අධික නිදිමතක් එන්න පුළුවන්. ඒ නිසා ටික වෙලාවකට සැරයක් Fresh Air Mode එක දාලා ඇතුළේ වාතය අලුත් කරගන්න එක ඇඟට ගුණයි."


    Typed in Singlish and asked AI to fix