Questions 🔴🔴 එයා ෆිල්ට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    Engine Filter
    ඩීසල් වාහන දුමටද කොහෙද එයා ෆිල්ට එක කළු වෙනවනේ
    අහස බැලුවම එලිය පෙන්නේ නැත්නම් උබල මාරු කරනවද
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,144
    2
    54,987
    113
    ඩීසල් වාහන දුමටද කොහෙද එයා ෆිල්ට එක කළු වෙනවනේ
    අහස බැලුවම එලිය පෙන්නේ නැත්නම් උබල මාරු කරනවද

    Change it every year for the peace of mind
     
    • Like
    Reactions: dilan_randika

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    මම නම් සාමාන්‍යයෙන් 15000km (හෝ අවුරුදු 2) වලින් මාරු කරනවා.

    ඔය පැත්ත ගලවල බලන්නේ නෑ වෙනම නම්. හැබැයි එහෙම breath වෙන්නේ නැති තරමට බැදිලා තියනවා දැක්කොත් ඊට කලින් මාරු කරන්න.
     
    • Like
    Reactions: dilan_randika

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    Airfilter මාරු කරන්න එපා, බූමිතෙල් එකක ඔබලා තියලා වේලලා ආයේ දාන්න.

    P. S. Pls dont do it, just kidding
     
    Last edited:
    • Wow
    Reactions: dilan_randika