මෙන්න දැනගන්න පූසන්ට ලේසියෙන්ම පොවන්න පුලුවන් පණු බේතක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    මං හිතන්නෙ මේක තිත්ත නෑ

    images


    නියමිත මාත්‍රාව දෙන්න. වැඩියෙන් පොවල පූසව මරාගන්න එපා 😅
    අපේ පූස් පැටවුන්ට දෙන්න කිව්වෙ සිරින්ජරෙන් මිලිලීටර 1 යි
    ටිකක් ලොකු වුණාම 1.5 යි. එක පාරක් දීල ආයෙ සති දෙකකින් තමා දෙන්නෙ. එච්චරයි
    මට ඩොක්ටර් කිව්වෙ එහෙමයි

    බෝතලේ පතුලට බේත් ටික බැහැල තියෙන්නෙ ඒ නිසා, පාවිච්චියට ගන්න කලින් හොදට හොලවල ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,616
    1
    60,136
    113
    Mother Earth
    පූසගෙ ඇට දෙක කැපුවද ? කපපු ඇට දෙක උබ ඉල්ල ගනින්. නිකන් ඉන්න වෙලාවට සූප්පු කර කර ඉන්න පුළුවන්නේ. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    පූසගෙ ඇට දෙක කැපුවද ? කපපු ඇට දෙක උබ ඉල්ල ගනින්. නිකන් ඉන්න වෙලාවට සූප්පු කර කර ඉන්න පුළුවන්නේ. 🤷‍♂️
    ඇටේ කපන්නෙ නෑ
    සම්බන්ධතාවය විසන්දි කරනව
    උඹල තාම ගල් යුගයෙනෙ බං ඉන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,616
    1
    60,136
    113
    Mother Earth
    ඇටේ කපන්නෙ නෑ
    සම්බන්ධතාවය විසන්දි කරනව
    උඹල තාම ගල් යුගයෙනෙ බං ඉන්නෙ
    පව් බන්. ඕක කරන්න එපා. දෙන්නම පිරිමි පූසො නම් ඉතින් ප්‍රශ්ණයක් නෑනේ. පූසො දෙන්න පොන්නායා කරල උබත් ලබන ආත්මෙ පොන්නයෙක් වෙලා ඉපදෙයි. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    View attachment 265127

    අපේ පොඩි කළුවා.
    අඩේ අපේ කලුවගෙ පුක විතරයි සුදු
    පරණ ටෝච් බල්බ් එකක් පත්තු කරල වගේ
    මේකත් එහෙමයි නේ
    ටිකක් අප්සට් මට හැබැයි ඒකට 😅
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,269
    11,971
    113
    35
    Spain
    අඩේ අපේ කලුවගෙ පුක විතරයි සුදු
    පරණ ටෝච් බල්බ් එකක් පත්තු කරල වගේ
    මේකත් එහෙමයි නේ
    ඒකට ටිකක් අප්සට් මට 😅
    ඔවු මුගේ බඩ පැත්තේ සුදු පුල්ලියක් තියෙනවා. මාත් ආසයි ඌ තනි කළු එකෙක් වුනා නම්
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,616
    1
    60,136
    113
    Mother Earth
    අඩේ අපේ කලුවගෙ පුක විතරයි සුදු
    පරණ ටෝච් බල්බ් එකක් පත්තු කරල වගේ
    මේකත් එහෙමයි නේ
    ටිකක් අප්සට් මට හැබැයි ඒකට 😅
    කෝ පොටෝ එකක් දාපන් බලන්න 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    ඔවු මුගේ බඩ පැත්තේ සුදු පුල්ලියක් තියෙනවා. මාත් ආසයි ඌ තනි කළු එකෙක් වුනා නම්
    මොන මගුලක් කියනවද මංද මං කියන්නෙ පිටිපස්සෙන් බැලුවම පුකේ සිදුර පේන හැටි
    හොදට බලපං

    නැත්තං අපේ එකාගෙ අවුලක්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,616
    1
    60,136
    113
    Mother Earth
    මොන මගුලක් කියනවද මංද මං කියන්නෙ පිටිපස්සෙන් බැලුවම පුකේ සිදුර පේන හැටි
    හොදට බලපං

    නැත්තං අපේ එකාගෙ අවුලක්ද
    කළු පාට තීන්ත ටිකක් ගාපන්. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,616
    1
    60,136
    113
    Mother Earth
    ඔව් බං ඒක ටිකක් අවුල් මට
    සමහර පූසෝ ඉන්නවා නැට්ට උස්සන් ඉන්නෙ. පුකේ හිල පේනවා. සමහර පූසො නම් නැට්ට පාත් කරන් පුකේ හිල වහගෙන ඉන්නෙ. නැට්ට පාත් කරන් ඉන්නෙ ආඩම්බර පූසෝ. නැට්ට උස්සන් ඉන්නෙ ආඩම්බර නැති උන්. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,047
    113
    සමහර පූසෝ ඉන්නවා නැට්ට උස්සන් ඉන්නෙ. පුකේ හිල පේනවා. සමහර පූසො නම් නැට්ට පාත් කරන් පුකේ හිල වහගෙන ඉන්නෙ. නැට්ට පාත් කරන් ඉන්නෙ ආඩම්බර පූසෝ. නැට්ට උස්සන් ඉන්නෙ ආඩම්බර නැති උන්. 🤷‍♂️
    නැට්ට නං උස්සගෙන ඉන්නෙ නෑ. වෙලාවකට මේක ලයිට් එකක් පත්තු කරල වගේ පේනව
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,811
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මොන මගුලක් කියනවද මංද මං කියන්නෙ පිටිපස්සෙන් බැලුවම පුකේ සිදුර පේන හැටි
    හොදට බලපං

    නැත්තං අපේ එකාගෙ අවුලක්ද
    උබේනම් ඒකත් කලුයි නේද? රැට එහෙම එලිය්ට බහිනවනම් පරිස්සමින්
     
    • Haha
    Reactions: clumsyhulk