උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?
Bam Well-known member Apr 6, 2025 4,771 11 3,325 113 Apr 24, 2026 #122 dj gamaya said: NOKIA N90 Click to expand... මරු ෆෝන් එක වැල ලෝඩ් කරලා තියන්න පුලුවන් බ්‍රව්සර් එකේ. ඒකාලේ මේ ෆීචර් එක තිබ්බ එකම ඩිවයිස් එක. Reactions: dj gamaya
dj gamaya said: NOKIA N90 Click to expand... මරු ෆෝන් එක වැල ලෝඩ් කරලා තියන්න පුලුවන් බ්‍රව්සර් එකේ. ඒකාලේ මේ ෆීචර් එක තිබ්බ එකම ඩිවයිස් එක.
Cyber Punk Well-known member Jul 6, 2025 384 845 93 Night City Apr 24, 2026 #123 Xperia Play එකක් ගන්න හීන බල බල ඉඳලා සල්ලි මදි හින්දා ගත්තෙ මේක 2012
Axeoil Well-known member Mar 29, 2018 1,937 2,305 113 Norway Apr 26, 2026 #125 Nokia 3250. 2006 gatte. gananam mataka na dan.