ගාල්ල ටවුන් එක අවට කන්න තැනක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,746
    1
    9,517
    113
    colombo
    කියපල්ලකො . රත්තරන් වලින් හදපු කෑම වගේ පට්ට ගණන්නෙ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    අඩුවට කන්න නම් වක්වැල්ල පාරේ කිලෝමීටරයක් විතර පලයං.
    දෙපැත්තෙ ඇති කන තැන්.
    Tuition/institute කිට්ටුව අඩුයි.
    මොන තත්වෙද නොදනී.
     
    • Love
    Reactions: tupac97

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,524
    113

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,939
    10,478
    113
    මදීනා - දෙවට
    https://maps.app.goo.gl/UxAXJNQ9ivDt72oN8

    kottu creed
    https://maps.app.goo.gl/SQFWVxcRNhLVUV9b6

    Tiny hotel
    Piriyani Hotel
    එක ලග
    https://maps.app.goo.gl/R2m1acyppMiU1xDi6
    ඔය ඔක්කොම බජට් එකෙ කන එවා කොට්ටු ක්‍රිඩ් නම් පොඩ්ඩක් මිඩ් ලෙවල්


    හයි ලෙවල් ඔනෙ නම් කොටුව ඇතුලේ තියෙනවා
    සහන කියලා එකක් තිබුනා ඒක හොඳ නැද්ද මචන් ? දැනට අවුරුදු 15 කට විතර කලින් kottu creed එක ළඟ චීන්නු කරන කඩයක් තිබුනා දැන් ඒක නැද්ද ? Indian hut එකේ තත්වේ කොහොමද ?
     
    • Like
    Reactions: bruges

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,260
    25,723
    113
    Fantasy
    සහන කියලා එකක් තිබුනා ඒක හොඳ නැද්ද මචන් ? දැනට අවුරුදු 15 කට විතර කලින් kottu creed එක ළඟ චීන්නු කරන කඩයක් තිබුනා දැන් ඒක නැද්ද ? Indian hut එකේ තත්වේ කොහොමද ?
    සහන ශේප්
     
    • Like
    Reactions: hi.dushan

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,524
    113
    සහන කියලා එකක් තිබුනා ඒක හොඳ නැද්ද මචන් ? දැනට අවුරුදු 15 කට විතර කලින් kottu creed එක ළඟ චීන්නු කරන කඩයක් තිබුනා දැන් ඒක නැද්ද ? Indian hut එකේ තත්වේ කොහොමද ?
    Sahana tiye මදීනා එක ලඟම එකක්.
    අවුලක් නෑ short eats, පරණ රස නම් නෑ

    චයිනා කඩේ මීටර් නෑ.

    ඉන්දියන් hut එක නම් එන්න එන්නම සවුත්තු වෙනවා.
    ටිකක් හරි හොඳ කොටුවේ එක..
    නාන් රොටිය පොඩි වෙනවා, එන්න එන්නම, curry ටික නම් හොදයි.
     
    • Like
    Reactions: hi.dushan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ගාල්ලට ගියොත් නම් සහන එකට ගොඩ වෙනවා හවසට තේ එකක් බීලා එන්න. දැනට අවුරුදු දෙකකට වගේ තමයි අන්තිමට ගියේ හැබැයි
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,644
    113
    Hungry, Spar eke average food coner ekak thiyenawa resoanable wage tikak, Indian hut, Pizza nam Vito aulk na, Barista dekak thiyenawa, madheena, Kottu creed (checkend danawa athi wenna. Set nam une na mata habai kottuwa, Kandoorori biriyani kanawanm, Korean foodnam Kaluwelle galle town indala 1km wage athi, Price poddak Hight Dutch hospital eke Star beans / Tuk tuk, Sahana hondai, Kixi kotuwa athule, Lions kitchen karapitiye amuth taste ekak thiyenawa, sebu dewate (price wadi tikak), Oi hama thaninama wage hondai.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,117
    1,868
    113
    කොටුව ඇතුලේ වයි.එම්.බී.ඒ. එකෙන් කාපන්. ගාන අඩුයි. දෙන පෝශන් එකත් හැබැ‍යි එච්චර ලොකු නෑ.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    ගාල්ලට ගියොත් නම් සහන එකට ගොඩ වෙනවා හවසට තේ එකක් බීලා එන්න. දැනට අවුරුදු දෙකකට වගේ තමයි අන්තිමට ගියේ හැබැයි
    sahana eke rolls eka :P:P:love: