ලෝ ෆ්ලෝ බස් විනාසයි සීට් කපයි බලි අදියි 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    අර අලුතෙන් ගෙනාපු "ලෝ ෆ්ලෝ" බස් සෙට් එකේ නාමල්ගෙයි සජිත්ගෙයි සෙට් එක සීට් කපල බලි ඇදල එහෙම නැද්ද බන්? 💥

    පුදුමයි නේ උන් තාම ඕකට ගේමක් දුන්නෙ නැති එක? 💥💩

    අර ලැට් වලට ගූ ගහපු සීන් එකෙන් උන් සෙට් එක ගූ උන නිසා වත් ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    ගාස්තු වැඩි නිසා අඩුකලේ පරයින්ට යන්න බෑ

    මිනිස්සුන්ට බෙදන්න දුන්නු සුනාමි සහනාදාර ටික ගසා කාපු සල්ලි එහෙම ඇතිනෙ නෝමල් ලට එහෙම.

    ඔය සජිය එහෙම පියාගෙ හොරකන් කරපුව තාම බෙදන්නෙ.

    ඉතින් උන්ගෙ සෙට් එක දම්මල ඕකෙ සීට් ටික කැපුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ තාම 💩
     
    • Like
    Reactions: wpril5

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    අර අලුතෙන් ගෙනාපු "ලෝ ෆ්ලෝ" බස් සෙට් එකේ නාමල්ගෙයි සජිත්ගෙයි සෙට් එක සීට් කපල බලි ඇදල එහෙම නැද්ද බන්? 💥

    පුදුමයි නේ උන් තාම ඕකට ගේමක් දුන්නෙ නැති එක? 💥💩

    අර ලැට් වලට ගූ ගහපු සීන් එකෙන් උන් සෙට් එක ගූ උන නිසා වත් ද?
    අනිවාර්යෙන් ගේමක් දෙය් .උන්ට ඕන බලය ගන්න විතරය් එකනේ මය්න කිව්වේ බලය ගන්න ලොකු ප්ලැනක් තියෙනවා කියල
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    ඒ බස් ඔටෝ ද යන්නේ? ද්‍රයිවර් කෙනෙක් නැද්ද?
    ද්‍රයිවර් නැතත් කොන්දොස්තර කෙනෙක් අනිවාර්යයි සහ මාලිමාව සම්බන්ධ කෙනෙක් විය යුතුයි
     
    • Love
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    අනිවාර්යෙන් ගේමක් දෙය් .උන්ට ඕන බලය ගන්න විතරය් එකනේ මය්න කිව්වේ බලය ගන්න ලොකු ප්ලැනක් තියෙනවා කියල

    අඩෝ තව 300 ක් විතර මැරෙන සයිස් එකට බෝම්බයක් වත් පුපුරවයි ද රට අස්තාවර කරන්න? 💥
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ඵහෙම කරොත් ලපයා උගන්ඩා ඩොලර් වලින් ඒවා හදයි..

    අනිවාර්යෙන් ගේමක් දෙය් .උන්ට ඕන බලය ගන්න විතරය් එකනේ මය්න කිව්වේ බලය ගන්න ලොකු ප්ලැනක් තියෙනවා කියල

    ------ Post added on Apr 25, 2026 at 9:10 AM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    300ක් නෙමෙය් 3000ක් මරන්න හරි ප්ලැනක් ගහය් ෂුවර් එකටම බලය ගන්න පුලුවන්නම් .ඒ තරම් සත්තු නඩු ටිකෙන් බේරෙන්නත් පුළුවන් එහෙම උනොත්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    70 වසරක සාපේ කිය කිය බිලියන ගාණක රාජ්‍ය දේපල විනාස කරපු හිඟන ජෙප්පෝ කියන්නේ..🤣

    JVPInsurgency_Montage.png

    300ක් නෙමෙය් 3000ක් මරන්න හරි ප්ලැනක් ගහය් ෂුවර් එකටම බලය ගන්න පුලුවන්නම් .ඒ තරම් සත්තු නඩු ටිකෙන් බේරෙන්නත් පුළුවන් එහෙම උනොත්

    ඵකම බොරුව කැටයම් දදා කිව්වට වැඩක් නෑ..🤣
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    300ක් නෙමෙය් 3000ක් මරන්න හරි ප්ලැනක් ගහය් ෂුවර් එකටම බලය ගන්න පුලුවන්නම් .ඒ තරම් සත්තු නඩු ටිකෙන් බේරෙන්නත් පුළුවන් එහෙම උනොත්
    siraaa
     
    • Like
    Reactions: KOTA NIHAL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස්වල බයියන්ට එදාවේල ඇදගන්න භාණ්ඩාගාර හොරකම තියෙනවා. මුකුත් නැතුව අනාත වෙලා හිටපු දවස්වල තමයි ලැට් එක කඩල හරි වාසියක් ගන්න හැදුවෙ. 🤭
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මේ දවස්වල බයියන්ට එදාවේල ඇදගන්න භාණ්ඩාගාර හොරකම තියෙනවා. මුකුත් නැතුව අනාත වෙලා හිටපු දවස්වල තමයි ලැට් එක කඩල හරි වාසියක් ගන්න හැදුවෙ. 🤭
    ihRwLEG.jpeg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    මේ දවස්වල බයියන්ට එදාවේල ඇදගන්න භාණ්ඩාගාර හොරකම තියෙනවා. මුකුත් නැතුව අනාත වෙලා හිටපු දවස්වල තමයි ලැට් එක කඩල හරි වාසියක් ගන්න හැදුවෙ. 🤭
    මේ සති 2-3 ඇද ගත්ත හැකි .
     
    • Like
    Reactions: shenat

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,902
    23,756
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ දවස්වල බයියන්ට එදාවේල ඇදගන්න භාණ්ඩාගාර හොරකම තියෙනවා. මුකුත් නැතුව අනාත වෙලා හිටපු දවස්වල තමයි ලැට් එක කඩල හරි වාසියක් ගන්න හැදුවෙ. 🤭
    dolar 2.5 mil වලට මොකෝ වෙලා තියෙන්නෙ බන්. හැකර් ඇවිත් ගෝනියක දාන් අරන් ගිහින්ද. සිරාව්ට ආණ්ඩුවට ඔව්ව හොයන්න වෙලාවක් තියෙනවද.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    300ක් නෙමෙය් 3000ක් මරන්න හරි ප්ලැනක් ගහය් ෂුවර් එකටම බලය ගන්න පුලුවන්නම් .ඒ තරම් සත්තු නඩු ටිකෙන් බේරෙන්නත් පුළුවන් එහෙම උනොත්

    එහෙම වෙන්නත් පුලුවන් නේ බන්. මේ පාර මොන මරාලයක් පාත් කරයි ද දන්නෙ නෑ ලන්කාවම හැදි ගෑවිල යන්න.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    අඩො මන් දැක්ක එ බස් මර ගති බන්, ඔව 100ක් පාරට දැම්මම කොහොමද අගොස්තු වෙද්දි :love2:
     
    • Like
    • Love
    Reactions: shenat and Smartm

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    අඩො මන් දැක්ක එ බස් මර ගති බන්, ඔව 100ක් පාරට දැම්මම කොහොමද අගොස්තු වෙද්දි :love2:
    කැරි ලේලන්ඩ් බස් කාරයොත් කැමති නැහැ විපක්ශේ උන් එක්ක එකතු වෙලා ගේම අදිය් අනිවාර්යෙන්
     
    • Like
    Reactions: shenat

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,609
    113
    කැරි ලේලන්ඩ් බස් කාරයොත් කැමති නැහැ විපක්ශේ උන් එක්ක එකතු වෙලා ගේම අදිය් අනිවාර්යෙන්
    NPP ආණ්ඩුවක් ආවනම් ඕකුන්ට ඔහොම නටන්න වෙන්නෙ නෑ, ඒක පෑන් පාරයි චැප්ටර් ක්ලෝස්ඩ්, මයින්ද මාත්තයා හිරේ , එක ධමනිය ලෙෆ්ට්
     
    • Haha
    Reactions: Cyber Punk