ලංකාවේ බහුතරයක් බෞද්ධ ජනතාව දුප්පත් - YMBA සභාපති

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,964
    9,746
    113
    ලංකාවේ උන් දුප්පත් තමයි, එත් හිත හොඳයි. ලෝකේ වැඩියෙන්ම අක්ෂි දානය කරන්නේ ලංකාවේ මිනිස්සු. පට්ට දුප්පත් වුනත් හින්ගන්නෙක්ට රුපියල් 20ක් හරි දෙන්නේ ලංකාවේ මිනිස්සු. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් හැම පාහේ තියෙනවා බෞද්ධ සංවිධාන වලින් පරිත්‍යාග කරපු සහ නඩත්තු කරන වාට්ටුවක්. ගොඩක් රෝහල් පාසැල් හදල තියෙන්නේ බෞද්ධ පරිත්‍යාගශීලියෙක් දුන්නු ඉඩමක

    1910 තමයි රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරපු කාලේ. මේ කාලේ අකුරැස්සේ දොන් හෙන්ද්‍රික් අප්පුහාමි රුපියල් ලක්ෂ දෙක හමාරක් දන් දුන්න. දැන් ඩොලර් මිලියන 200ක් විතර මහා විශාල මුදලක්. මේ මනුස්සය කිසිම ගානක් නැතිව ඒ තරම් මුදලක් දන් දුන්න. තෙල් නිධිවලින් ලැබුණු සල්ලි නෙවෙයි. සාමාන්‍ය ඉඩම් හිමි ව්‍යාපාරිකයෙක්
    ලෝකේ වැඩියෙන්ම අක්ෂි දානය කරන්නේ ලංකාවේ මිනිස්සු. <-- meka dakkma kathawak mathak wuna ape office eke hitiya pakistan karaya kiwwa uge seeyage eye surgery ekata ass deka aran tiyenne lanakawen kiyala.