ලංකාවේ තියෙන ලොකුම අර්බුදය... - YMBA සභාපති
N nalin0001 Well-known member Jun 12, 2014 20,219 34,843 113 Dec 28, 2025 #2 සිංහල බෞද්ධයා දුප්පත් පන්සල් ටික පෝසත් මාලිගාවල්.
Mr.Curious Well-known member May 22, 2022 5,374 5,099 113 Dec 28, 2025 #3 tharuna bauda sangamaye kohomada nakiyek inne Reactions: 07sanjeewakaru
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,802 113 Dec 28, 2025 #4 ඔව් මෙච්චර කාලයක් හිටියෙ වැරදි නායකයො අනුර ආපු දවසේ ඉඳන් නොරොච්චෝලේ එක දවසක් කැඩුනෙ නෑ කල්පනා කරලා තේරුම් ගන්න ඒ ආනුභාවය @topkollek @sapiencoder Reactions: War Fighter and Mr Bones
ඔව් මෙච්චර කාලයක් හිටියෙ වැරදි නායකයො අනුර ආපු දවසේ ඉඳන් නොරොච්චෝලේ එක දවසක් කැඩුනෙ නෑ කල්පනා කරලා තේරුම් ගන්න ඒ ආනුභාවය @topkollek @sapiencoder
beam_tech Well-known member Oct 13, 2017 8,017 14,396 113 වැලිවේරිය Dec 28, 2025 #5 ලංකාවේ තියෙන ලොකුම අර්බුදය...Young Men's Buddhist Association එකේ සභාපති නාකියෙක් වීම Reactions: Tz4400
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,608 113 Dec 28, 2025 #6 Jihadi john said: ලංකාවේ තියෙන ලොකුම අර්බුදය... - YMBA සභාපති Click to expand... YMBA නෙවි බන් හරි වචනෙ YBCA (Young Buddhists' Christian Association)
Jihadi john said: ලංකාවේ තියෙන ලොකුම අර්බුදය... - YMBA සභාපති Click to expand... YMBA නෙවි බන් හරි වචනෙ YBCA (Young Buddhists' Christian Association)
topkollek Well-known member May 22, 2014 44,008 1 58,328 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 28, 2025 #7 ozykolla said: ඔව් මෙච්චර කාලයක් හිටියෙ වැරදි නායකයො අනුර ආපු දවසේ ඉඳන් නොරොච්චෝලේ එක දවසක් කැඩුනෙ නෑ කල්පනා කරලා තේරුම් ගන්න ඒ ආනුභාවය @topkollek @sapiencoder Click to expand... nikjosh අනුරගේ හොඳක් කියපු පලවෙනි වතාව මේක
ozykolla said: ඔව් මෙච්චර කාලයක් හිටියෙ වැරදි නායකයො අනුර ආපු දවසේ ඉඳන් නොරොච්චෝලේ එක දවසක් කැඩුනෙ නෑ කල්පනා කරලා තේරුම් ගන්න ඒ ආනුභාවය @topkollek @sapiencoder Click to expand... nikjosh අනුරගේ හොඳක් කියපු පලවෙනි වතාව මේක
C CohenLenstra Well-known member Jan 11, 2024 1,495 2,955 113 Dec 28, 2025 #8 Mr.Curious said: tharuna bauda sangamaye kohomada nakiyek inne Click to expand... ඕවා පිහිටෙව්වෙ නිදහස ලැබෙන කාලේ, ඒ දවස්වල තරුණයෝ සම්බන්ධ කරගන්න. ඉතිං ඕක නිදහස සහ ඊට පස්සේ කාලෙත් ඒ කාලේ තරුණයෝ අතර තමා ජනප්‍රිය උනේ සහ සම්බන්ධ උනේ. පස්සේ කාලේ ඕවා මිනිස්සු අතරට වැඩිය ආවේ නෑ. ඉතිං තරුණයෝ කවුරුත් සම්බන්ධ නොවුණ නිසා, ඒකාලේ සම්බන්ධ වෙච්ච තරුණයෝ විතරයි තාම ඕවායේ ඉන්නේ.
Mr.Curious said: tharuna bauda sangamaye kohomada nakiyek inne Click to expand... ඕවා පිහිටෙව්වෙ නිදහස ලැබෙන කාලේ, ඒ දවස්වල තරුණයෝ සම්බන්ධ කරගන්න. ඉතිං ඕක නිදහස සහ ඊට පස්සේ කාලෙත් ඒ කාලේ තරුණයෝ අතර තමා ජනප්‍රිය උනේ සහ සම්බන්ධ උනේ. පස්සේ කාලේ ඕවා මිනිස්සු අතරට වැඩිය ආවේ නෑ. ඉතිං තරුණයෝ කවුරුත් සම්බන්ධ නොවුණ නිසා, ඒකාලේ සම්බන්ධ වෙච්ච තරුණයෝ විතරයි තාම ඕවායේ ඉන්නේ.