අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ.

topkollek

Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් මේක ආපහු කියෙව්වා බන් කොතනද ගෝටබය කියල කෙනෙක් ගැන තියෙන්නෙ කියල. තියෙන්නෙම අනුර කුමාර කියල සබාපති කෙනෙක් ගැන නෙ.
    👇
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..
    ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..
    ඔන්න ඕක පැහැදිලි කරන්න ට්‍රයි එකක් දියං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    රට බංකොලොත් කරලා තෙල් නැති කිරීමයි ලෝක අර්බුදයක් නිසා තෙල් නැතිවීමයි දෙකක් සහෝදරයා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,828
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චන්දෙන් පරාද කරල නේ එලවලා දැම්මෙ..

    බලෙන් ගත්තේ නෑනේ.. දැන් කෙදිරි ගාන්න එපා ප්ලීස්
    මතක නෑ රටේ බහුතරයක් ප්‍රතික්ෂේප කරපු ජනාධිපති කෙනෙක් ඔය. 42.31%
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,086
    113
    35
    Spain
    රට බංකොලොත් කරලා තෙල් නැති කිරීමයි ලෝක අර්බුදයක් නිසා තෙල් නැතිවීමයි දෙකක් සහෝදරයා
    වස්තුවේ, ඒ කාලෙත් අර්බුදයක් තිබ්බා මතක නැද්ද? කෝවිඩ් කියල එකක්?
     
    • Like
    Reactions: HKavinda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,170
    26,631
    113
    Kandy
    නාමල් සර් ආවම මේ ඔක්කොම විසදෙනවා.නාමල් සර්ගෙන් පස්සේ බලේට එන්නේ නාමල් සර්ගේ පුතා ඊට පස්සේ ඒ පුතාගේ පුතා ඊට පස්සේ ඒ පුතාගේ පුතා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    නාමල් සර් ආවම මේ ඔක්කොම විසදෙනවා.නාමල් සර්ගෙන් පස්සේ බලේට එන්නේ නාමල් සර්ගේ පුතා ඊට පස්සේ ඒ පුතාගේ පුතා ඊට පස්සේ ඒ පුතාගේ පුතා