එකෙන්ම වැඩ්ඩෙක් 🤸

SK29

Well-known member
  • Apr 14, 2017
    6,786
    8,206
    113
    me video eka hadapu ekaa hena dial ekak neda? reputed global clientsla ekka weda krnwa kiyal uu dala tibba..fb eke..


    okkotama wada mta kiypn..mehema thenaka hotel ekak gahanna permission/license gnne kohomada?
     
    • Wow
    Reactions: KSPathirana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,025
    113
    මරු. මටනන් අඩුපාඩුවක් පේන්නෙ නෑ.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    අන්තිම හරියේ කෙල්ලට කලිසමක් ඇන්දුවේ අපරාදේ.. දිගටම FROCK එකෙන් තියන්න තිබුනේ...
     
    • Like
    Reactions: sandaru1rox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    Me hotel eka video walata witharai ban lassana. Giyama melo rahak naha room service antimai munge.
    අඩෝ උඹ කිව්වාම තමා පරන කතාවක් මතක් උනේ, එක පාරක් ටීම් අවුටින් එකට උනවටුනෙ ප්ලේස් එකක් බුක් කලා, උන්ගෙ ෆොටෝ වල මචන් පොඩි infinit pool, උනවටුන බීච් එක ඇවිදින දුර වගෙ සීන් තිබ්බෙ. යකෝ ගියාම තමා දැක්කෙ බාගෙට හදන place එකක්, බීච් එකට පට්ට දුරයි කියලා.ආතල් කුඩු ඉතින් :lol: :lol:
     
    • Haha
    Reactions: spunkyisii