වැඩ්ඩෙක් ඉන්නවා නම් මේ iq ගාන හදන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    -bb = -99 wecha widiya mata pahadili karala deepam!
    ඕවා හිස්තැන් නම් උත්ත මැදින් නැතුව යටින් ඉරි අදින්න ඕන..
    මැදින් නිසා මම රින කියල හිතුවේ

    උත්තර වල ඉලක්කම් 4 සංඛයාවක් වෙලා තනි කෑලි වල එකක් විතරක් ඉලක්කම් 3 එකක් තියෙන්න නම් b 9 වෙන්න ඕන.. a 1 වෙන්න ඕන
     
    • Like
    Reactions: Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    View attachment 254307
    වැඩ්ඩෙක් ඉන්නවා නම් මේ iq ගාන හදන්න හදන හැටි කොටාගෙන යන්න එලකිරි වැසියනි
    ඔය වගේ ගාණකට හරි නම් paper එකම දාන්න ඕන බං. Standard ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න හදපු එකාගෙ මොළේ වැඩ කරන හැටි තේරුම් අරන් තමයි උත්තර දෙන්න වෙන්නෙ.

    හිස් තැන් බන්

    පූරවන්න
    ------ Post added on Jul 27, 2025 at 4:01 PM

    හිස් තැන් පුරවන්න කියල ෂුවර්ද? Dash තියෙන නිසා හිස් තැන් කියල හිතන්න නම් අමාරුයි බං.

    හිස් තැන් පුරවන්න කියල ගත්තොත් නම් උත්තරේ C තමයි. කීප දෙනෙක්ම දාලත් තියෙනවනෙ. එකම අකුරු ටික repeat වෙන එකක් හැදෙන්නෙ එ‍්කෙන් තමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    It is a repeated pattern, not an algebraic question. answer is baaa

    මොන පැටර්න් එකක්ද බන්? ඔය ඉරි කෑලි තියෙන තැන් වලට එන එක කියන්න තියෙන්නෙ කියලා මම දැනගත්තෙත් මේකෙ කොමෙන්ට් බලලා. දාන එකා ඒක කියන්න එපැයි. නැත්තං හිස්තැන් වලට underscore වත් දාන්න ඕන හිස්තැන් වගේ පේන්න. - තිබුණම හිස්තැන් කියල හිතෙන්නෙ කාටද? 😆

    පැටන් කිව්වම මම හිතුවෙ මේකෙ අන්තිමට එන එක තමයි අහන්නෙ කියලා. හරියට ප්‍රශ්නෙ අහන විදිය දන්නෙ නැති low IQ උන්ගෙ IQ test 🙈😆

    -bb -ba -bb b-a

    අන්තිමට b-a කියල එකක් නෑනෙ බන් දාපු එකේ. ඒ ටික අපි හිතාගන්න ඕනද 😂 IQ ultra pro max

    Lot of possible patten/ prasne hadapu hukannage oluwe thibba patten eka thama hari eka!

    ඌ ප්‍රශ්නයක් වෙන එකෙකුට තේරෙන්නෙ තමන්ගෙ හිතේ තියාන විදියට නෙවෙයි කියන විදියට කියල තේරෙන්නෙ නැති එකෙක්. ඌට තමයි IQ test එක තියන්න ඕන. 🙈
    ------ Post added on Jul 28, 2025 at 1:38 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මොන පැටර්න් එකක්ද බන්? ඔය ඉරි කෑලි තියෙන තැන් වලට එන එක කියන්න තියෙන්නෙ කියලා මම දැනගත්තෙත් මේකෙ කොමෙන්ට් බලලා. දාන එකා ඒක කියන්න එපැයි. නැත්තං හිස්තැන් වලට underscore වත් දාන්න ඕන හිස්තැන් වගේ පේන්න. - තිබුණම හිස්තැන් කියල හිතෙන්නෙ කාටද? 😆

    පැටන් කිව්වම මම හිතුවෙ මේකෙ අන්තිමට එන එක තමයි අහන්නෙ කියලා. හරියට ප්‍රශ්නෙ අහන විදිය දන්නෙ නැති low IQ උන්ගෙ IQ test 🙈😆

    අන්තිමට b-a කියල එකක් නෑනෙ බන් දාපු එකේ. ඒ ටික අපි හිතාගන්න ඕනද 😂 IQ ultra pro max

    ඌ ප්‍රශ්නයක් වෙන එකෙකුට තේරෙන්නෙ තමන්ගෙ හිතේ තියාන විදියට නෙවෙයි කියන විදියට කියල තේරෙන්නෙ නැති එකෙක්. ඌට තමයි IQ test එක තියන්න ඕන. 🙈
    ------ Post added on Jul 28, 2025 at 1:38 AM
    eka thama mama kiyanne. oowa lidakata dala. wathura bothelekuii kamba kallakui dunna nam ooohe iq balanna thibba!