Trump ට වෙඩි තියලා ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    එරිකා කර්ක් i want to go home කියලා අඩනවා
    UFC එකේ ලොක්කා ඩේනා සුපර් ෆකින් ඕසම් සීන් ලූ ඌ චීල් සීන් එකට
    ප්‍රසිඩන්ට් මීඩියා සෙක්‍රටි සෙශන් එකට කලින් shots will fire ලු
    ජනලිස්ට්ලා වයින් ශැම්පේන් උස්සනවා
    ඔක්කම ඩවුන් යනකොට එක නාකියෙක් හෙමීට ඩෙසට් එක කනවා.

    සුපිරිම ආතල් එකක් ගන්නේ 🤣🤣🤣
     
    • Like
    Reactions: Al Baik

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    865
    1,423
    93
    එරිකා කර්ක් i want to go home කියලා අඩනවා
    UFC එකේ ලොක්කා ඩේනා සුපර් ෆකින් ඕසම් සීන් ලූ ඌ චීල් සීන් එකට
    ප්‍රසිඩන්ට් මීඩියා සෙක්‍රටි සෙශන් එකට කලින් shots will fire ලු
    ජනලිස්ට්ලා වයින් ශැම්පේන් උස්සනවා
    ඔක්කම ඩවුන් යනකොට එක නාකියෙක් හෙමීට ඩෙසට් එක කනවා.

    සුපිරිම ආතල් එකක් ගන්නේ 🤣🤣🤣
    චාලිට වැඩේ දුන්නෙත් මූම තමා
     
    • Dislike
    Reactions: ozykolla

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,809
    9,880
    113
    ඔව් ඉන්සයිඩ් ජොබ් 2. උගේ ජනප්‍රියතාව අඩු වෙද්දී ඌ කරන ගේමක් , මේ දෙවනි එක කලිනුත් ජොකියෙක් ලවා වෙඩි තියවලා ගොඩ ගියා