බලලෝභී මහල්ලන් සහ දේශපාලනය

දේශපාලනය ට උපරිම වයසක් තිබිය යුතු යි


  • Total voters
    19
  • Poll closed .

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    වයසට ගියාම ඕන කෙනෙක් ට track out යනවනෙ

    Trump කරයට ත් 79ක්

    දේශපාලනේ ට මහල්ලෝ එන එක භයානකයි නේද? නැත්නම් හොඳයි ද?
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,039
    1,638
    113
    මහල්ලො ඉන්න එක හොදයි උපදෙශක විදියට
    ව්දායක බලය නොතිබිය යුතුයි
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,511
    3,095
    113
    Musk දාලා තිබුනා දවසක් හොද එකක්.. රටේ මරණයට පත් වන average වයසෙන්, 10ක් හෝ 20ක් අඩු කරාම එන ගාන තමා limit එක.

    ලංකාව් මැරෙන වයස 75 නම් 65ක් වෙන්න ඕන limit එක…
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Kari weda bn mewa. jiwath wena ekath epa wenwa.
    පුළුවන් උනොත් මමත් ගන්නවා බං අස්වැසුම.. අරන් ගහනවා අඩියක්..
    අනිත් හැම ඒකාම හොරකම් කරද්දී අපි විතරක් ඒකේ බර පැන දරාල නිකන් ඉන්නේ ඇයි