ආනන්ද විදුහලේ පම්පෝරිය 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,620
    7,479
    113
    ඇයි මුන් මෙහෙම හැසිරෙන්නෙ ?

    සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තමන් අකුරු කරපු, තමන්ගෙ ජීවිතයේ ඒ සොඳුරු ළමා වියෙන් වැඩි හරියක් ගත කරපු තමන්ගෙ පාසලට පණ වගේ ආදරෙයි. ඒක ඕනෑම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය දෙයක්.

    නමුත්... 'ආනන්දයට' තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණු, හදවතටම දැනෙන කතාවක්.

    ඇත්තම කිව්වොත්, අනන්දීයයෙකුටත් වඩා ආනන්දයට ආදරේ කරන්නේ ඒ දරුවාගේ අම්මායි තාත්තායි. ඒ බිමට පය තියන එක, ඒ ගස් සෙවණේ දැවටෙන එක, ඒ බිමේ හමා එන මද සුලඟේ සිසිලස විඳින්නට ලැබෙන එක පවා ඒ දෙමාපියන් සලකන්නේ තමන්ගේ ජීවිතේ ලැබුණු මහා පිනක්, භාග්‍යයක් විදියට. තමන්ගේ දරුවා ආනන්දයේ පුංචි පාසල් ලාංඡනය පැළඳගත් ඒ කමිසය ඇඳගෙන ඒ පින්බිමේ ඇවිදිනවා දකිද්දී ඔවුන්ගේ ඇස් වල කඳුළු පිරෙන්නේ ඒ අසීමිත ආදරය, ගෞරවය නිසයි.

    ඒත් පුදුමේ කියන්නේ ඒකත් නෙවෙයි. චෙස් තරඟාවලියකට, බැඩ්මින්ටන් තරඟාවලියකට, එහෙමත් නැත්නම් වෙනත් උත්සවයකට වෙනත් ආරාධිත පාසලකින් එන දරුවෙකුගේ මව්පියන්ට පවා ආනන්දය කියන්නේ නිකම්ම නිකම් ගොඩනැගිලි ටිකක් නෙවෙයි. පෑන් ඉරකින් වත් කිළුටු නොවුණු ආනන්දයේ ඒ සුවිසල් බිත්ති, ඒ ගස් වැල්, ඒ පරිසරය ඇතුළේ ඇවිදිනකොට, ආනන්දය නන්නාඳුනන ඒ දෙමාපියන්ගේ හිත් වලට පවා දැනෙන්නේ පුදුමාකාර බැඳීමක්, අමුතුම ගෞරවයක්. ඒ බිමට පය තියන්න ලැබුණු එක ගැන ඔවුන්ටත් දැනෙන්නේ නිහඬ ආඩම්බරයක්.

    ඒ පිවිසුමෙන් ඇතුල් වී, මොන තරම් හදිසියක පසුවුණත්, ඒ බුදු මැදුරට දොහොත් මුදුන් දී වැඳලා මිස නොදුවන කෙළිලොල් කොලු රැළ දුටු විට, තමන් වෙනම ලෝකයකට පිවිසුණා වගේ හැඟීමක් එක්ක ඔවුන් ඒ බිමටත් නොදැනුවත්වම ආදරය කරන්න පටන් ගන්නවා.

    හැමෝගෙම හිත් ඇදබැඳගන්න... ආගන්තුකයන්ට පවා තමන්ගේමයි කියලා හැඟීමක් දැනෙන... ඒ මහා පුදුමාකාර ආකර්ෂණය... අසමසම පෞරුෂය..
    ආනන්දය....

    - The Anandian
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    ගොඩේ ඉස්කොල වලට ගියපු එවුන්ට ඔවා දකින කොට ඇගේ මාලු නටනවා තමා😂😂
    පාසල් නෙමේ, උපන් කුහකයො....
    හරියට 3පාරක් ඒලෙවල් කරල කැම්පස් යන්න බැරි උනාම ප්‍රයිවට් කරන ගමන් රජයේ කැම්පස් යන උන්ට බනින්නේ. ( දැන්නම් මේක ටිකක අඩුයි., මොකද ඕ-ලෙවල් වලින් පස්සෙ ඔහේ දුවනවනේ )
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,248
    4,103
    113
    ගොඩේ ඉස්කොල වලට ගියපු එවුන්ට ඔවා දකින කොට ඇගේ මාලු නටනවා තමා😂😂
    ඇරියස් 🤣
    The Office Lol GIF
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,810
    2,452
    113
    තෝ ආනන්දෙට ළමය දාගන්න ගිහින් මුස්ලිම් හින්ද පස්සට පයින් ගහල එලෙව්වා නේද? දැන් ඇරියස් කවර් කරනව ද?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    ඇයි මුන් මෙහෙම හැසිරෙන්නෙ ?

    සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තමන් අකුරු කරපු, තමන්ගෙ ජීවිතයේ ඒ සොඳුරු ළමා වියෙන් වැඩි හරියක් ගත කරපු තමන්ගෙ පාසලට පණ වගේ ආදරෙයි. ඒක ඕනෑම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය දෙයක්.

    නමුත්... 'ආනන්දයට' තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණු, හදවතටම දැනෙන කතාවක්.

    ඇත්තම කිව්වොත්, අනන්දීයයෙකුටත් වඩා ආනන්දයට ආදරේ කරන්නේ ඒ දරුවාගේ අම්මායි තාත්තායි. ඒ බිමට පය තියන එක, ඒ ගස් සෙවණේ දැවටෙන එක, ඒ බිමේ හමා එන මද සුලඟේ සිසිලස විඳින්නට ලැබෙන එක පවා ඒ දෙමාපියන් සලකන්නේ තමන්ගේ ජීවිතේ ලැබුණු මහා පිනක්, භාග්‍යයක් විදියට. තමන්ගේ දරුවා ආනන්දයේ පුංචි පාසල් ලාංඡනය පැළඳගත් ඒ කමිසය ඇඳගෙන ඒ පින්බිමේ ඇවිදිනවා දකිද්දී ඔවුන්ගේ ඇස් වල කඳුළු පිරෙන්නේ ඒ අසීමිත ආදරය, ගෞරවය නිසයි.

    ඒත් පුදුමේ කියන්නේ ඒකත් නෙවෙයි. චෙස් තරඟාවලියකට, බැඩ්මින්ටන් තරඟාවලියකට, එහෙමත් නැත්නම් වෙනත් උත්සවයකට වෙනත් ආරාධිත පාසලකින් එන දරුවෙකුගේ මව්පියන්ට පවා ආනන්දය කියන්නේ නිකම්ම නිකම් ගොඩනැගිලි ටිකක් නෙවෙයි. පෑන් ඉරකින් වත් කිළුටු නොවුණු ආනන්දයේ ඒ සුවිසල් බිත්ති, ඒ ගස් වැල්, ඒ පරිසරය ඇතුළේ ඇවිදිනකොට, ආනන්දය නන්නාඳුනන ඒ දෙමාපියන්ගේ හිත් වලට පවා දැනෙන්නේ පුදුමාකාර බැඳීමක්, අමුතුම ගෞරවයක්. ඒ බිමට පය තියන්න ලැබුණු එක ගැන ඔවුන්ටත් දැනෙන්නේ නිහඬ ආඩම්බරයක්.

    ඒ පිවිසුමෙන් ඇතුල් වී, මොන තරම් හදිසියක පසුවුණත්, ඒ බුදු මැදුරට දොහොත් මුදුන් දී වැඳලා මිස නොදුවන කෙළිලොල් කොලු රැළ දුටු විට, තමන් වෙනම ලෝකයකට පිවිසුණා වගේ හැඟීමක් එක්ක ඔවුන් ඒ බිමටත් නොදැනුවත්වම ආදරය කරන්න පටන් ගන්නවා.

    හැමෝගෙම හිත් ඇදබැඳගන්න... ආගන්තුකයන්ට පවා තමන්ගේමයි කියලා හැඟීමක් දැනෙන... ඒ මහා පුදුමාකාර ආකර්ෂණය... අසමසම පෞරුෂය..
    ආනන්දය....

    - The Anandian

    Culture eka maru bn, royal eketh maru. two very different cultures tho
     
    • Like
    Reactions: Mawathagama