ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අනිද්දා, බදාදා තම දුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනය සැදීමට නොහැකිව ජනාධිපති ගේ බැනුම් හමුවේ මෙසේ ඉල්ලා අස්වීමට හේතු පාදක වී ඇත්ද?
මේ අනුව , ශ්‍රී ලංකා ක්‍රිකට් නව අන්තර් පාලක මණ්ඩලයකට යටත් වනු ඇත.
නාලන්දා විදුහලේ ආදී සිසුවෙකු වන ශම්මි කොළඹ සිසිසි කණ්ඩායමේ සාමාජිකයෙකුද වේ
අන්තර් පාලක මණ්ඩලයට මේ අනුව කොළඹ රාජකීය විදුහලේ ආදී සිසුවෙකු වන එරාන් වික්‍රමරත්න පත් වීමට නියමිතය.