ශම්මි අනිද්දා අස්වේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අනිද්දා, බදාදා තම දුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

    යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනය සැදීමට නොහැකිව ජනාධිපති ගේ බැනුම් හමුවේ මෙසේ ඉල්ලා අස්වීමට හේතු පාදක වී ඇත්ද?

    මේ අනුව , ශ්‍රී ලංකා ක්‍රිකට් නව අන්තර් පාලක මණ්ඩලයකට යටත් වනු ඇත.

    නාලන්දා විදුහලේ ආදී සිසුවෙකු වන ශම්මි කොළඹ සිසිසි කණ්ඩායමේ සාමාජිකයෙකුද වේ

    අන්තර් පාලක මණ්ඩලයට මේ අනුව කොළඹ රාජකීය විදුහලේ ආදී සිසුවෙකු වන එරාන් වික්‍රමරත්න පත් වීමට නියමිතය.


    HG4OOiTbEAAnHIs
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,827
    169,309
    113
    එකමත් එක රටක
    Ado Shammi Buddhist da? 🤔 Nalande? @dilann
    ඔව් ඩෝ .. තිලංග ත් අපේ එකෙක් . 🤌 🥱
    මම හිතුවේ ශම්මි අයින් කරලා මහානාම දායි කියලා . . එහෙනම් ඌ ත් නාලන්දේ

    එරාන් පාස්ටර් කෙනක්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,428
    19,671
    113
    උන් මේ ලගදිද ඉස්කෝලෙන් out වෙලා තියෙන්නෙ? ඒත් නෑ නම් එතනින් එහා education එකක් තිබිල නැද්ද?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,974
    17,268
    113
    Kottawa
    ඔව් ඩෝ .. තිලංග ත් අපේ එකෙක් . 🤌 🥱
    මම හිතුවේ ශම්මි අයින් කරලා මහානාම දායි කියලා . . එහෙනම් ඌ ත් නාලන්දේ

    Thila nam Nalande kiyala dannawa.. arutath minissu born again kiya kiya baniddi man hithuwe na 😬

    එරාන් පාස්ටර් කෙනක්

    Oh. Board eka kurusayongen gen eliyata yanna dennema na wage neh 👀
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,539
    113
    සේදවත්ත
    එකත් ඉවරෙටම ඉවර කරන්න යන්නේ👌👌
    ඒකේ ඉවර කරන්න දෙයක් නෑ තව මිනිපෙට්ටියට අන්තිම ඇනේ ගහලා තියෙන්නේ අනුර යන්නේ වලදාන්න . අපි ඊලග ක්‍රීඩාවට යමු දැන්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    එරාන් වික්‍රමරත්න ක්‍රිකට් ගහපු එකෙක්ද බං. අනිත් එක ඌ ජෙප්පෙක් නෙවෙයි නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    පොඩි Deal එකක් දැම්මා.
    දැන් මෙයාට ඉල්ලා අස් වෙන්න කියනවා.

    එයා කැමති වුන කෙනෙක්ම ඔතනට දානවා.

    එයාම එළියේ ඉඳලා දැන් වගේම පාලනය අරන් යනවා.

    හරියට අර පුණ්‍ය ජයකොඩි ඇමති ඉල්ලා අස්වෙලාත් Ceypetco එකේ meeting වල ඉන්නවා වගේ.

    පස්සේ ඉතින් හෙමින් මෙයාටම ඊළඟ චන්දෙන් ඔතනට එන්න දෙනවා.

    දැනට මේකට දෙගොල්ලොම කැමති.
    ජනාධිපතිතුමා වැඩක් කළා කියලා පෙනෙන්න මොනවා හරි තියෙන්න එපැයි..