SLT Unlimited Package වලට update කරපු අය පොඩ්ඩක් වරෙන්

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    මේ අවුරුද්දෙ ඉදන් අලුත් SLT Unlimited Fibre Package වලට update වෙච්ච අයට මේ මාසෙ ආපු බිල් එක හරිද?

    කලින් මන් පාවිච්චි කර කර හිටියෙ Unlimited Family Plan එක. ඒකත් Advance Billing තමා තිබ්බෙ. හැම මාසෙම මුල 9800 ගානක් ගෙව ගෙව හිටියෙ.
    January කෝල් කරලා February 1st ඉදන් අලුත් පැකේජ් එකට මාරු වුන. එතකොට පෙබරවාරි මුල එන්නෙ ජනවාරි බිල් එක. ඒක already ගෙවලා ඉවරයි ජනවාරි මුල advance billing හින්ද.

    February මුල හරිනම් ගෙවන්න ඕනෙ 7300 ගානක් මොකද February ඉදන් පාවිච්චි කරන්නෙ අලුත් package එක හින්දා. හැබැයි මාසෙ මුල bill එක එන්නෙ කලින් මාසෙ එක හින්ද 9800 ගාන ගෙවන්න ඒක අඩු වෙයි කියල කිව්වා call කලාම. ඔන්න ඔහෙ 2000 වගේනෙ වැඩි අවුලක් නෑ ඊලග Bill එකෙන් අඩු වෙයි කියල ගෙව්වා. මේ මාසෙ බිල් එක මුන් 15000 ගානක් එවලා අරව මුකුත් අඩු කරලත් නෑ. ඒ මදිවට බිල් එක double. Call කලාම කීයනව bill calculation එකෙ අවුලක් තියනවලු ඔය බිල් එක ගෙවන්න වෙයිලු නැත්නම් disconnect වෙයිලු. උබල කාට හරිත් මෙහෙම වුනාද?

    1772804683450.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,539
    2,657
    113
    7300 gana thama Enne bilata. 1st month witarak 12000 awa daec and Jan bills together.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    package eka update wenakan use karapu dawas gaanai , aluth eke current moth ekai , aluth eke next month ekai thama harinm enna ona , eeta passe idan normal amount eka thama . branch ekata gihin complain ekk daala balanna , call center wala melo rahak nathi ewun set wenna puluwan.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    ඔව් මටත් ඕකම උනා, මන් ගිය මාසේ tele shop එකට ගිහින් complain එකක් දැම්ම, එක refund කරන්න පුළුවන් කියල ලියුමක් ලියල දෙන්න කිව්වා. complain කලාට SMS එකක් වත් අවේ නැ. මේ මාසේ බිල ඊයේ අව, refund කරලා තිබ්බේ නැ. මහා ජරා company එකක්
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    package eka update wenakan use karapu dawas gaanai , aluth eke current moth ekai , aluth eke next month ekai thama harinm enna ona , eeta passe idan normal amount eka thama . branch ekata gihin complain ekk daala balanna , call center wala melo rahak nathi ewun set wenna puluwan.
    ehema wenne uba postpaid ekaka idan maru wenawanm witharaine. mata giya 2025 mula ehema awa. palaweni parata advance billing ekakta maaru wena welawe
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    මේ අවුරුද්දෙ ඉදන් අලුත් SLT Unlimited Fibre Package වලට update වෙච්ච අයට මේ මාසෙ ආපු බිල් එක හරිද?

    කලින් මන් පාවිච්චි කර කර හිටියෙ Unlimited Family Plan එක. ඒකත් Advance Billing තමා තිබ්බෙ. හැම මාසෙම මුල 9800 ගානක් ගෙව ගෙව හිටියෙ.
    January කෝල් කරලා February 1st ඉදන් අලුත් පැකේජ් එකට මාරු වුන. එතකොට පෙබරවාරි මුල එන්නෙ ජනවාරි බිල් එක. ඒක already ගෙවලා ඉවරයි ජනවාරි මුල advance billing හින්ද.

    February මුල හරිනම් ගෙවන්න ඕනෙ 7300 ගානක් මොකද February ඉදන් පාවිච්චි කරන්නෙ අලුත් package එක හින්දා. හැබැයි මාසෙ මුල bill එක එන්නෙ කලින් මාසෙ එක හින්ද 9800 ගාන ගෙවන්න ඒක අඩු වෙයි කියල කිව්වා call කලාම. ඔන්න ඔහෙ 2000 වගේනෙ වැඩි අවුලක් නෑ ඊලග Bill එකෙන් අඩු වෙයි කියල ගෙව්වා. මේ මාසෙ බිල් එක මුන් 15000 ගානක් එවලා අරව මුකුත් අඩු කරලත් නෑ. ඒ මදිවට බිල් එක double. Call කලාම කීයනව bill calculation එකෙ අවුලක් තියනවලු ඔය බිල් එක ගෙවන්න වෙයිලු නැත්නම් disconnect වෙයිලු. උබල කාට හරිත් මෙහෙම වුනාද?

    View attachment 263425
    මගේ මේක වෙලා TRC Complaint කරල, මාසෙට 3 පාරක් ඩිස්කනෙක්ට් කරල, හොඳ එකෙන් ඇරගෙන මේ ඉන්නෙ. මට 12,000 ගානක බිල් එකක් ආව. මේ මාසෙ ඔක්කොම අඩු කරල තිබ්බ. මාර කාලකණ්නි බං. මෙලෝ සර්විස් එකක් හරියට දෙන්නෙ නැති කම්පැනි එකක්.

    මම මාරු උනේ Unlimited family ඉඳල Trio Vibe එකට. Unlimited Family එක ආයිත් පාර බිල් කරල, අර පැකේජ් එකත් එක්ක.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,174
    10,387
    113
    මාසෙක බිලක් ඉස්සරහෙන් තියාගන්නවා දැන්..නැත්තං උබලා පොලු තිබ්බම උන්ට අතින් කයිට්..එක මාසේ බිලක් ගෙව්වේ නැතිගමන් ලයින් එක කපනවා..ඉස්සෙල්ලාම මාස දෙකකට ගත්ත නිසා උන් ශේප්..කලුවොත් එක්ක ඔහොම නොකර බෑ ඉතින්..පොලු තියනවනේ :lol: :lol:
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    No normal billing
    Ah ehenm uba kiyana eka hari. Issue eka thiyenne parana unlimited package idan aluth ekata maru wechcha ayata

    මාසෙක බිලක් ඉස්සරහෙන් තියාගන්නවා දැන්..නැත්තං උබලා පොලු තිබ්බම උන්ට අතින් කයිට්..එක මාසේ බිලක් ගෙව්වේ නැතිගමන් ලයින් එක කපනවා..ඉස්සෙල්ලාම මාස දෙකකට ගත්ත නිසා උන් ශේප්..කලුවොත් එක්ක ඔහොම නොකර බෑ ඉතින්..පොලු තියනවනේ :lol: :lol:
    මාසෙක බිලක් කලින් ගෙවන එක හරි බන්. මමත් එහෙම ගෙව ගෙව හිටියෙ 2025 Jan ඉදන්. මුන් මේ අලුත් package වලට මාරු වෙද්දි බිල් එක හදල තියෙන්නෙ අප්පගෙ logic එකකට
    ------ Post added on Mar 6, 2026 at 7:46 PM
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    myslt app එකේ 5000ස් ගානක බිලක් පෙන්නනව. මන් හිත්න් හිටියෙ මන් ඔක්කොම ගෙව්ව කියල කනෙක්‍ෂන් ගත්ත දවසෙම. ඒත් ඉතින් ගෙවල දැම්ම. මෙන්න බොලේ ඊට ප්ස්සෙඅ 10,000 ගානක් පෙන්නනව!
    පස්සෙ බලුවමයි වැඩේ මාට්ටු උනේ..

    ඉස්සරහින් මයිනස් ඉරි කැල්ලක් තියෙනවනෙ.🐮🐮
    unnamed.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,103
    53,075
    113
    Colombo
    myslt app එකේ 5000ස් ගානක බිලක් පෙන්නනව. මන් හිත්න් හිටියෙ මන් ඔක්කොම ගෙව්ව කියල කනෙක්‍ෂන් ගත්ත දවසෙම. ඒත් ඉතින් ගෙවල දැම්ම. මෙන්න බොලේ ඊට ප්ස්සෙඅ 10,000 ගානක් පෙන්නනව!
    පස්සෙ බලුවමයි වැඩේ මාට්ටු උනේ..

    ඉස්සරහින් මයිනස් ඉරි කැල්ලක් තියෙනවනෙ.🐮🐮

    සිස්සත්වෙ ගනන් පන්ති ගිහින් වරෙන්
     
    • Haha
    Reactions: thrindo

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,747
    24,020
    113
    tracing Geo-location.. ... ...
    myslt app එකේ 5000ස් ගානක බිලක් පෙන්නනව. මන් හිත්න් හිටියෙ මන් ඔක්කොම ගෙව්ව කියල කනෙක්‍ෂන් ගත්ත දවසෙම. ඒත් ඉතින් ගෙවල දැම්ම. මෙන්න බොලේ ඊට ප්ස්සෙඅ 10,000 ගානක් පෙන්නනව!
    පස්සෙ බලුවමයි වැඩේ මාට්ටු උනේ..

    ඉස්සරහින් මයිනස් ඉරි කැල්ලක් තියෙනවනෙ.🐮🐮View attachment 265242

    තව 10 දාන්න.. රින කියන්නේ අවුල්..
     
    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    Hi friends, I took unlimited home package. From the router to my room is about approximately 100 feet. My PEO TV signal is very weak. I cannot view netflix program. My router also very old and broken on the top side. On several occasions I complained to SLT, but they say they don't have new routers to provide. But the bill they send it on the due date. I am not happy about the services that they provide.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,202
    4,010
    113
    මාසෙක බිලක් ඉස්සරහෙන් තියාගන්නවා දැන්..නැත්තං උබලා පොලු තිබ්බම උන්ට අතින් කයිට්..එක මාසේ බිලක් ගෙව්වේ නැතිගමන් ලයින් එක කපනවා..ඉස්සෙල්ලාම මාස දෙකකට ගත්ත නිසා උන් ශේප්..කලුවොත් එක්ක ඔහොම නොකර බෑ ඉතින්..පොලු තියනවනේ :lol: :lol:
    Matath ohama katjawak thama kiwwe