මේකේ දෙපැත්තක් තියෙනවා. එකක් සිවුරට මුවා වෙලා ජඩ වැඩ කිරීම. ඒකට නීතිමය පියවර ගැනීම අනිවාර්යයි.
දෙවැනි එක තමයි මේ සිද්ධිය දඩමීමා කරගෙන බුද්ධාගමට, සිංහල සංස්කෘතියට පහර ගැසීම. මේක සිංහල අවුරුදු නැකැත් සීට්ටුව, වෙසක් උත්සවයට දින නියම කිරීම වගේ දේවල් වලින් පැහැදිලි වුණා. අනිත් ආගම්, විශේෂයෙන් ම මුස්ලිම් ආගමේ උන් මොන වැරද්දක් කරත් ඒකට ලොකු publicity එකක්, සමාජ කතිකාවක් නිර්මාණය කරන්නේ නෑ. මේ ආණ්ඩුවයි, කතෝලික සභාවයි පාස්කු ප්‍රහාරය ගැන දීපු ප්‍රකාශ, ඒ ගැන කටයුතු කරපු විදිහ තමයි සහරාන්ව, මුස්ලිම් අන්තවාදය උවමනාවෙන්ම මගහැරලා ඒකට රාජපක්ෂ ලේබලය ගහන එක. දැන් ඒක කලේ සහරාන් කියලත් අමතකයි. තව සමූලඝාතනයකට ලෑස්ති කරපු මුස්ලිම් පල්ලි වලින් අල්ල ගත්ත කඩු වලට මොනවද කලේ? කිසිම නීතිමය පියවර ගත්තද? නෑ. උන් ඒවා ගෙනාවේ තණකොල කපන්න කියලා සුදු හුණු ගෑවා.