මචන් තාත්තට Cancer එකක් - CANCER help

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    තාත්තව පුලුවන් තරම් විවේකයෙන් තියපං. ඇඟට අමාරුවක් නැත්නම් ප්‍රතිකාර වලට එහෙ මෙහ එක්කගෙන ගිහිං කායික මානසිකව වෙහෙසවන්න එපා.
     
    • Like
    Reactions: Fxmariner

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    uba molen decision ganna one welawak meka.
    api hemadama inne ne. ape ammala thaththala unath ehemai.
    age eka 75 kiyanne hoda ayusayak gatha karala thiyanawa. kohomath 80 wage wenakota down yanawa api majority ekak.
    thaththawa thawa 5 years wage adinna thibbanam hoai
    but itin thawa eka eka ewa karanna karanna eya widonawa, me wayasata daragannath be.
    eyata inna kale sathutin inna denna.
    thiyaganna beluwath beheth kara kara ekath widona ekama thama wenne.
    balan inna kalayata ida dila.
    api hemoma danna answer eka enawa
    :yes:
     
    • Like
    Reactions: Fxmariner

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    දැන් උබලා
    Get well soon
    @AnuradhaRa haha react දාලා ගියාට අපි තමයි හිනා වෙන්න ඕන උබට.
    උඹ වගේ එවුන් බොරුව දාලා මේ වගේ ඇත්ත post එකක් වැටෙන කොට උබලට එනව නේද අමුතු කාලකන්නි feeling එකක්

    උබලට thread එක දාපු කෙනාගේ තාත්තා වෙනුවෙන් සත පහක empathy එකක් නැහැ නේද? මේ වගේ අසරණ මිනිස්සුන් ව තමයි උඹ joke එකක් කරේ. උබලා වගේ උන් නැති වෙලා මේ මිනිස්සු බේරෙන්න ඕන
     
    • Like
    Reactions: Fxmariner

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    ඉක්මන් සුවය ලැබේවා! අපේ තාත්තටත් හදුනා මචන්. දිවේ ආවෙ. spread වෙලා තිබ්බේ නෑ ගොඩක්. එකෙන් ගොඩ දා ගත්තා. ඊට පස්සේ pressure පෙති නොබී ඉඳලා stroke එකක් ඇවිත් paralyse උනා. එකත් physio කරලා දැන් shape එකේ ඉන්නවා.
     
    • Like
    Reactions: Fxmariner

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,339
    1,587
    113
    ඉක්මන් සුවය ලැබේවා! අපේ තාත්තටත් හදුනා මචන්. දිවේ ආවෙ. spread වෙලා තිබ්බේ නෑ ගොඩක්. එකෙන් ගොඩ දා ගත්තා. ඊට පස්සේ pressure පෙති නොබී ඉඳලා stroke එකක් ඇවිත් paralyse උනා. එකත් physio කරලා දැන් shape එකේ ඉන්නවා.

    What happened before the stroke..?

    Did he get angry/ upset at something.?
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    What happened before the stroke..?

    Did he get angry/ upset at something.?
    He wasn’t upset or anything. he was actually doing pretty well after the surgery. Then this so‑called friend shows up from Italy, and they spent a whole week partying. Because of that, he forgot to take his meds. The stroke happened while he was asleep, so we couldn’t get him to the hospital in time for the injection.

    Another thing that makes me wonder is the neck surgery they did to check if the cancer had spread and to clean it up. Maybe that caused some nerve damage or even a clot.

    P.S. That “friend” never even bothered to come to the hospital.
     
    • Wow
    Reactions: Peace for All

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,886
    3,507
    113
    හොද කරන්නම බැරිනං එයාගෙ ඉතුරු කාලෙ පහසුවෙන් ඉන්න සලස්වන එක තමයි කරන්න තියෙන්නෙ
    එයා ආස තැන් වලට එක්කං පලයං, කරන්න ආස දේවල් කරන්න දියං, හිත සැහැල්ලුවෙන් තියපං
     
    • Like
    Reactions: Fxmariner