මාලිමා මැයි දින රැළියට එන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,951
    13,484
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුව පත් වුනාම හිතුවේ ඔක්කොම කම්කරු අයිතීන් දීල සුරක්ෂිත කරයි කියල ද ?

    එයාලත් මැයි පෙළපාලිය තියල එයාලගෙන්ම කම්කරු අයිති ඉල්ලනවා

    මරු මරු






    HG9pF1vaIAAkRO7





    HG9pGZta4AAsRPc
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    දුන්න චන්දය ගැන ආඩම්බරයි පකෝ :eek:
    "අගමැතිනිට එන්න කියාපිය මේවාට උත්තර දෙන්න කියාපිය"

    කියලා සටන් පාට ඇහුණොත් දොර ලොක් කරලා තියන්න.