පැය භාගයකින් පාසැල් කාලය දීර් ඝ යි!

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    School time එකට transport adjust වෙනවා මිසක් බස් කාරයොන්ට ඕනේ වෙලාවට ඉස්කෝල අරින්න වහන්න ඕනේ නෑ.

    මාමානම් කියන්නේ ඉස්කෝලෙ rent එකට දෙන්න ඕනේ tution වලට පොඩි පොඩි. එතකොට weekends වලත් buildings වලින් ප්‍රයෝජනයක් තියෙනවා. 20% ගත්තාම හරි fee එකට.
     
    • Like
    Reactions: Nalindax

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    gon katha kiyanna epa ban..
    ගොන් කතා කියන්නෙ ඇයි? මේක නෙමේද අද ඉස්කෝල වල ඇත්ත තත්වය? දරුවෙක් ඉන්නව නම් පොඩ්ඩක් අහල බලන්න
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒ කාලේ 8ට නේ ඉස්කෝලේ පටන් ගත්තේ? 2, 1.30 කරේ අර පැය බාගයක් ආපස්සට ගත්ත හින්දා නේ
    ඉස්කෝලේ 8ට පටන් ගත්තත් 7.30 ට පටන් ගත්තත් ඇරෙන වෙලාව වෙන්ස් වෙන එකේ බලපැමට ඒක දැනෙන්නේ නැනේ. උදාහරනෙට බස් කාරයට අපි ඉස්කෝලේ පැය 6ක් හිටියත් පැයක් හිටියත් 1.30ටනම් ඇරෙන්නේ උට ගානක් නැනේ. උට දැනෙන්නේ 1.30 දෙක වෙච්ච වෙනස විතරයි
     
    • Like
    Reactions: Gwynbleidd

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ කාලෙ වැඩි කරන එකෙන් නරකක පමනයි වෙන්නෙ. දැනටත් ලමයි හෙම්බත් වෙනවා ඉස්කෝල වල. කිසි පිලිවෙලක් නෑ, පටන් ගත්ත වෙලේ ඉදන් කම්මල වගේ ඔලු තලනවා. ඒ නිසා ඕකෙන් වෙන්නෙ ලමයි තවත් මොට වෙන එකයි. පව් ලමයි. මුලු ක්‍රමේම වෙනස් වෙන්න ඕන. විශය පථ වෙනස් වෙන්න ඕන. එක පීරියඩ් එකකින් අනිත් එකට යනකොට ඔලු නිදහස් වෙන්න ඕන. ඉස්කෝට ඇතුලේ හිර ගෙවල් වගේ නැතිව නිදහස තියෙන්න ඕන.

    ඉස්කෝලෙන් එලියට දෙන්න ඕන well educated අය මිසක් well trained අය නෙමේ
    සිරිලන්කන් පාසල් යනු - සිර ගෙවල් ලෙස බෝර්ඩ් නොගසූ සිර ගෙවල් වේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්තනෝමතික ලෙස 2023 යෝජිත අධ්‍යාපන සංශෝධන වෙනස් කරමින් හැරිණි ගොන් වැඩක් කරයි

    ළමයින් පාසලට යන්නේ එක්කෝ දෙමාපියන් ගෙන් කෙනෙක් සමග
    තාත්තා වැඩට යනකොට ඇරලවල යනවා
    එක්කෝ අම්මා ඇරලවල යනවා
    එහෙමත් නැත්නම් අම්මා එක ළමයෙක්
    තාත්තා තව ළමයෙක් අරලවනවා
    සමහර ළමයි වැන් වල යනවා
    එක්කෝ ඉස්කෝලේ බස් එකේ
    කෝච්චියේ
    මෙකි නොකී විදිහට ඉස්කෝලේ යනවා

    උදේට තියෙන යුද්ධය!

    ඔක්කොම අත්විදල ඇති නේ!

    හැරිණි ගේ අත්තනෝමතික තීරණයට දැන් ඉවරවෙන වෙලාව දික් කරන්න යනවා
    පැය භාගයක් කියල ලස්සනට කියනවා

    කියන තරම් මේක සරල දෙයක් ද ?

    ළමයි ඉන්න දෙමාපියෙක් තමයි මේකේ රඟේ දන්නේ

    ඉස්කෝලේ බස් එක අල්ලාගෙන, ටියුෂන් යන ළමයි, ටියුෂන් වෙලාව වෙනස් වීම
    කොච්චි වල යන ළමයින්ට කොච්චි වෙලාව, අඩු ගානේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා ඒවා හදලද ?
    සිටිබි එක එක්ක කතා කරලා බස් ලෑස්ති කරලද ?
    සෙල්ලම් කරන ළමයින්ගේ වෙලාව වෙනස් වීම්

    ඔය පැය භාගේ කියන දේ බලපාන්නේ අනිත් පැත්තට
    ළමයට බස් අල්ලන් , කොච්චි අල්ලන්, ටියුෂන් ගිහින්, ගෙදර යන වෙලාව වෙනස් වෙලා
    කළුවරේ ගැහැණු දරුවන් එන වෙලාව

    පැය භාගේ බලපෑම ඉතා විශාලයි

    ආණ්ඩුවකට ගොන් හරක් පත්වුනාම කරන දේ දන්නේ නැහැ

    හැරිණි කියන්නේ ලොකු ඉස්කෝලෙකට සල්ලි දීල වාහනේ ගිහින් බැහැල මෙලෝ හසරක් දන්නේ නැතුව,
    පසු කාලීනව ලංකාවේ දුප්පත්කම විකුණලා එන්ජිඕ වලින් සල්ලි හොයපු , සුනාමි එක අල්ලාගෙන සල්ලි හොයපු, ක්‍රියාකාරී වැඩකට ගන්න බැරි බුද්ධියක් නැති ආප්පයක් දාගන්නත් බැරි කාන්තාවක්

    මේ වගේ ගොන් තීරණ ගන්න ගෝඨා, මහින්ද , රනිල් , සජිත් වැනි මොඩයිනුත් පෙළඹුනේ නැත්තේ ඒවගේ තියෙන බරපතලකම නිසා.

    පොහොසත් රටක්! ලස්සන අනාගතයක්!

    මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරනු !


    ජෙප්පෙක්ගෙ අඳෝනාවක් වගේ