තායිලන්තේ ගිහින් මේවල යනවනම් පරිස්සමෙන්..😱🙁

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,825
    73,524
    113

    අමෝ අමෝ දැන් ඕක නිසා ඔක්කොම ටික කෙබර කොටාගෙ ලංකාව බලන්න ටිකට් ටික මාරු කරන් එන්න ඕනද? තායිලන්ඩ් වල ඕනතරම් මිනිස්සු මැරෙනවා බන් touristලා විදියට ගිහින්, ඒත් යන එක නවතින්නෙ නෑ ලොවෙත්.

    අනික පොස්ට් එකේම කියලා තියෙනවා no serious injuries කියලා.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තායිලන්ඩ් ගිහින් ඕවගෙ ය්න්න පුස්සුවක් ඇතෙයි, තව දේවල් තියනවා රයිඩින් කැටගරියේ නම් 🙃
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,066
    4,354
    113
    moda ponnayo. oya kalathurakin wena accident ekak ne. ohoma hama huthtenma parissam wenna one na.