P47 / P52 Ultraterrestrial ගැන උබල දන්නවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,851
    16,748
    113
    Colombo
    Amy Eskridge + 11 scientist disappearance ගැන දැන් fire වෙලා තියෙන නිසා P47 / P52 Ultraterrestrial ගැන සෑහෙන දේවල් ටිකක් එලියට ඇවිල්ලා.
    උබල මොකද හිතන්නේ මේ ගැන?

    Amy Eskridge කියන්නෙ කවුද කියල දන්නෙ නැත්තන් extraterrestrials / anti gravity propultion ගැන research කරපු scientist කෙනෙක්.
     
    • Like
    Reactions: EzioAuditore