2nd hand ගන්න හොද ලක්ෂ 3ට අඩුවෙන් ගන්න පුළුවන් ස්පෙයා පාර්ට් හොයන්න අමාරු නැති බයික් මොනවද?
ndod1 Well-known member Oct 28, 2023 512 349 63 Apr 28, 2026 #1 2nd hand ගන්න හොද ලක්ෂ 3ට අඩුවෙන් ගන්න පුළුවන් ස්පෙයා පාර්ට් හොයන්න අමාරු නැති බයික් මොනවද? Reactions: Inigo Montoya
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,406 11,131 113 හඳට කිට්ටුව Apr 28, 2026 #2 Bajaj ekak ganin Reactions: Tanto and Inigo Montoya
Max_r Well-known member May 10, 2007 12,762 1 15,423 113 Apr 28, 2026 #3 3ta අඩු Spare parts ගැන වොරි වෙන්න දෙයක් නැතිම බයික් තමයි CT100 (ලංකාවේ ඕනේ තැනක බඩු තියේ) බයික් මිල සාපෙක්ශව වැඩියි, ඉල්ලුමත් වැඩි. හැබැයි කික් කරන්න ඕනේ .. . Electric start තියෙන Discover/ platina වගේත් හොදයි, ලේසියි ගණන් අඩුයි මෙන්ටෙන්ස්. Last edited: Apr 28, 2026 Reactions: ChamaraGL and Inigo Montoya
3ta අඩු Spare parts ගැන වොරි වෙන්න දෙයක් නැතිම බයික් තමයි CT100 (ලංකාවේ ඕනේ තැනක බඩු තියේ) බයික් මිල සාපෙක්ශව වැඩියි, ඉල්ලුමත් වැඩි. හැබැයි කික් කරන්න ඕනේ .. . Electric start තියෙන Discover/ platina වගේත් හොදයි, ලේසියි ගණන් අඩුයි මෙන්ටෙන්ස්.
Cenon Well-known member Feb 25, 2011 6,931 8,770 113 Cenon cenon.com Apr 28, 2026 #4 kaapar nam nemei, sarala prashnayak tyenne ube. Bajaj ekak thama, CT100 or Pulsar 150 ekak.
ChamaraGL Well-known member Oct 1, 2013 8,636 3,356 113 49 minutes ago #11 Hodama dee shop eken dala dena leasing akakata nogihin taman leasing company hoyala balala fuel hoda,aluthma bike akak gewanna ganna aka. dan parts labour cost /kalaya(time) ekka nethnam padui
Hodama dee shop eken dala dena leasing akakata nogihin taman leasing company hoyala balala fuel hoda,aluthma bike akak gewanna ganna aka. dan parts labour cost /kalaya(time) ekka nethnam padui