බයික් එකක් ගන්න ඕන.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    sekand han gannawa nam ct100 wage jarawak nogena adu gane discovery 100 / 125 ekak wath ganna balanna loku ganak wadi wenne na. anith eka bajaj ma newi ct100 eke ganata hero bike ekak thibba mata model eka mathaka ne eka godak hodai

    helayo bajaj gattata real indian un owa ganne na. un ganne wena brand
     
    • Like
    Reactions: Kelvin0

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලොල්.

    පරණ උනාට කමක් නෑ එන්ජිම තිබ්බත් පාඩු නෑ.

    අලුතින් ටැංකියක් තියපු බයික් එකක් ගන්න.

    නැත්තම් තෙල් ටැංකියක බාගයක් වත් පුරවලා පදින එකක් ගන්න.

    ඕකේ එන්ජිම හදන්න උනත් මහ ගානක් යන්නෙ. නෑ.

    ඉස්සරහා මූන හොදද බලන්න ඒකට සල්ලි වියදම් කරලා හදන එක පාඩුයි.

    ආයි .පිටිපස්සෙ සස්පෙන්ශන් හොදද බලන්න.

    ඉස්සරහ සස්පෙන්ශන් නම් ගොඩක් වෙලාවට රෙපයා කරනවා පිටිපස්ස නෑ.

    බැටරි එක අලුත් එකක් නම් ගොඩක් හොදයි.

    මොකද බැටරියක් දෙතුන් දාහක් වෙනවා.

    ඉස්සර ලයිට් එක බලන්න ඒකත් අලුත් දාන්න උනොත් අපරාදෙ.

    අනිත් දේවල් නම් එහෙම විශේයෙන් බලන්න ඕනෙ නෑ.
     
    • Love
    Reactions: Kelvin0

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    sekand han gannawa nam ct100 wage jarawak nogena adu gane discovery 100 / 125 ekak wath ganna balanna loku ganak wadi wenne na. anith eka bajaj ma newi ct100 eke ganata hero bike ekak thibba mata model eka mathaka ne eka godak hodai

    helayo bajaj gattata real indian un owa ganne na. un ganne wena brand
    Ct100. හරි නැද්ද බීඑන්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    Ct100 එකක් ගන්න ඕන කොල්ලනි.
    Dance Coffin GIF by MMILOTW
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    186
    231
    43
    අපෝ එහෙනම් වෙන මොකක්හරි සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න ඕන


    අලුත් එකක් අමාරුයි බං. වෙන මොකක් හරි මොඩ්ල් එකක් සජෙස්ට් කරපන්කො එහෙනම්
    ------ Post added on Feb 9, 2026 at 4:20 PM
    Budget ek kohomd
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    kohomahri salli ekathu krala brand new ekak ganin bn.patta gahala kapu ewa thiyenne dan 99% awuruddakwath leda nathuwa padinna ba owa
     
    • Like
    Reactions: Kelvin0