ඊයෙ සිරීපාදෙ ගියා. අවාරෙ වගේ. මලුවට යන්කන්ම 5, 6 දෙනයි හම්බ උනේ.
Foreigners යන්නෙ ලොකේශන් එක බලන්න බන්.ඔතන්ට බුදුහාමුදුරුවො වැඩියෙ නෑ බන්
nevermindඔතන්ට බුදුහාමුදුරුවො වැඩියෙ නෑ බන්
zip line දාල තියෙනවා. නැගලා රූටලා යන්න තියෙන්නෙ. නගින්න පැය 5ක් ගියාට බහින්න යන්නෙ විනාඩි දෙකයි.Sky lift nedda tama?
වැස්ස ටිකක් තිබුන. හැටන් පැත්තෙන් ගියෙ.Digatama wessa ahu unaada ? Hatton peththenda giye ?
වාරෙ යන්න අවසර ගන්න ඕනෙ නෑකොහොමද යන්න අවසර ගත්තෙ ?
cable car තියෙනවා.
------ Post added on Apr 28, 2026 at 2:49 PM
වාරෙ ලබන්නෙ කවද්ද බන් ? වෙසක් පෝයට නේද ?වැස්ස ටිකක් තිබුන. හැටන් පැත්තෙන් ගියෙ.
වාරෙ යන්න අවසර ගන්න ඕනෙ නෑ
නෑ බන් දෙසැම්බර් පෝයෙ ඉදල වෙසක් පෝයෙන් ඉවර වෙන්නෙ.වාරෙ ලබන්නෙ කවද්ද බන් ? වෙසක් පෝයට නේද ?![]()