හැකර් වරයාගේ email එක exportfinance.av.com හරි එක exportfinance.gov.au 🤦

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    av.com​

    AV.com
    Registered address: Holgate Park Drive, York, United Kingdom, YO26 4GN
    (This is not AV.com's postal address, this can be found here)
    UK company number 03113256
    VAT number 552 0332 82
    AV.com, which was previously known as AVOnline, is owned and operated by Gear4music Limited. Gear4music is owned by Gear4music (Holdings) plc, a London Stock Exchange listed business with over 500 staff and revenues of approximately £150m.

    https://www.google.com/search?q=VAT+number+552+0332+82&sourceid=chrome&ie=UTF-8
    මේ domain eka genuine! UK base online retailer musical instruments and audio equipment sale karana company ekak!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,256
    15,850
    113

    කාලගුණ අනාවැකි කියන්නේ බුද්ධි තොරතුරු නෙමෙයි කියලා 800ක් පොලව යට යවපු ආණ්ඩුව මොකක්ද කියලා මූට මතක නෑ 😄
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,227
    1
    57,279
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    200.gif
     
    • Haha
    Reactions: zid2021

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113

    කැදෙව්වොත් උඩටම කෙලවෙනවා

    Niladarin sudda karanna hari shok, EGO pro max yanne, ratata uththara denna ona niladari tika, constitution ekata bandila inne api hamoma, minissu dila thiyana balaya thamai deshapalakayata, niladarinta hambela thiyenne, minissunta uththara dennama ona niladari, mun dan niladari ekka ekathu wela game eka play karanne... Wadi dura yamak natha
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,778
    10,856
    113
    35
    Spain

    කාලගුණ අනාවැකි කියන්නේ බුද්ධි තොරතුරු නෙමෙයි කියලා 800ක් පොලව යට යවපු ආණ්ඩුව මොකක්ද කියලා මූට මතක නෑ 😄

    මූ නම් මෝඩ මී හරකෙක්, මේවා විශ්වාස කරන උන් නම් අං කුර ඇති උන් වෙන්නම ඕන.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113

    av.com​

    AV.com
    Registered address: Holgate Park Drive, York, United Kingdom, YO26 4GN
    (This is not AV.com's postal address, this can be found here)
    UK company number 03113256
    VAT number 552 0332 82
    AV.com, which was previously known as AVOnline, is owned and operated by Gear4music Limited. Gear4music is owned by Gear4music (Holdings) plc, a London Stock Exchange listed business with over 500 staff and revenues of approximately £150m.

    https://www.google.com/search?q=VAT+number+552+0332+82&sourceid=chrome&ie=UTF-8
    මේ domain eka genuine! UK base online retailer musical instruments and audio equipment sale karana company ekak!

    jeppo pacha kelinawa wage Usawiyatath
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,256
    15,850
    113
    Professional negligence thanikara

    ඇතුලෙ වැඩ කරන උන්ගෙ නොසැලකිල්ල තමයි

    ඔය තියෙන්නේ වෙච්ච දේ

    System change එකක් කරලා.
    ණය දෙපාර්තමේන්තුව වහලා දාලා.
    සමහරවිට DHL invoice ගෙන්න ගන්න ප්‍රොසෙස් එක නවත්තලා දාන්න ඇති ඩිජිටල් කරගන්න. 😂

    අත්දැකීම් ටිකක් ලැබුණාම හරියයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක

    රනිල් වික්කමසිංහ නැත්තං නන්දලාල් කබ්බෙක් කියලා තේරෙනවෙ බයියන්ට 😹😹

    නන්දලාලා නැත්තං රනිල් කියන්නෙ කබ්බෙක්ටත් අන්ත මෝඩයෙක් කියලා තේරෙනව අපිට 🙈😹