My CSE App එක වැඩ ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,112
    6,534
    113
    East Blue (Goa Kingdom)
    Login වෙන්න Password දුන්නම password වැරදි ලු



    ඒ නිසා Forgot Password දුන්නම Email එක දල No account Found ලු

    Email එකත් බැලුව කලින් හරි email එක , inbox එකෙත් තිබ්බ කලින් My CSE App එකෙන් ගිහින් account open කරද්දී ආපු emails
     
    • Haha
    Reactions: PK Amaris