Login වෙන්න Password දුන්නම password වැරදි ලු ඒ නිසා Forgot Password දුන්නම Email එක දල No account Found ලු Email එකත් බැලුව කලින් හරි email එක , inbox එකෙත් තිබ්බ කලින් My CSE App එකෙන් ගිහින් account open කරද්දී ආපු emails