Buy a Car - Suzuki Swift RS 17 or Yaris 2022

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මම car එකක් ගන්න ඉන්නෙ. දැනට Budget එක තියෙන්නේ 8 Million. එක තමයි මට දැනට යන්න පුළුවන් max.

    Suzuki Swift RS 2017 එකද හොද නැත්තම් Toyota Yaris 2022 X Grade එකද? Yaris එක නම් මගේ යාලුවෙක් ගතට 35000 Km දුවපු 4.5 Auction Grade තියෙන එකක්. 8.65 Million වලට. Swift එකේ 80000 Km ඒවා 7.7 + Million යනවා.
    148089284_3156401771253467_5872191681207656924_n.jpg
    3935717_big_4beab628.jpg

    මේ වාහන දෙකෙන් මොකක්ද හොද? Swift RS එකකට යන එකද නැතම් තව කිඉයක් හරි එකතු කරලා Yaris එකකට යන්නද?

    Swift RS ගන්නවනම් මොනවාද විශේෂයෙන් බලන ඕන? මේක Inspection එකක් කරන්න හොද කොහෙද?

    මම Yaris එකේ design එකට වඩා Swift එකේ ලූක් එකට කැමති. එත් ගොඩක් පදපු ඒවා නිසා ලෙඩ අවොත් Yaris එක ගන්නවට වඩා වියදම් කරන්න වෙඉද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,504
    72,553
    113
    මචන්ලා මම car එකක් ගන්න ඉන්නෙ. දැනට Budget එක තියෙන්නේ 8 Million. එක තමයි මට දැනට යන්න පුළුවන් max.

    Suzuki Swift RS 2017 එකද හොද නැත්තම් Toyota Yaris 2022 X Grade එකද? Yaris එක නම් මගේ යාලුවෙක් ගතට 35000 Km දුවපු 4.5 Auction Grade තියෙන එකක්. 8.65 Million වලට. Swift එකේ 80000 Km ඒවා 7.7 + Million යනවා.
    View attachment 258930View attachment 258931
    මේ වාහන දෙකෙන් මොකක්ද හොද? Swift RS එකකට යන එකද නැතම් තව කිඉයක් හරි එකතු කරලා Yaris එකකට යන්නද?

    Swift RS ගන්නවනම් මොනවාද විශේෂයෙන් බලන ඕන? මේක Inspection එකක් කරන්න හොද කොහෙද?

    මම Yaris එකේ design එකට වඩා Swift එකේ ලූක් එකට කැමති. එත් ගොඩක් පදපු ඒවා නිසා ලෙඩ අවොත් Yaris එක ගන්නවට වඩා වියදම් කරන්න වෙඉද?
    Yaris එක ගනින් බන්, ඉස්සර vitzනම් ලොකු option තිබ්බෙ නෑ. හැබැයි reliable වාහනේ. swift එක පට්ට ගහලා පරන වාහනයක්.

    වාහන පරන වෙන්න පරන වෙන්න ලෙඩ වැඩි. ටොයෝටා ලංකා හරි වෙන කොහේහරි දාල උඹට yaris එක ගොඩ දාගන්න පුලුවන්.