Mileage අඩු හොඳ ධාවන තත්වයේ Aqua එකක් ලක්ෂ 40කට වගේ හොයා ගන්න පුලුවන්. 2017 RS Turbo එක අපි හිතමු 42යි කියලා.
Sporty racing සීන් එකකින් පාගලා 100 km/h යන්න ඕනේ නම් RS Turbo එක තමයි. එත් අවුරුදු පහක් වාහනය පැදලා, ඊලඟට මෙක විකුණලා අලුත් වාහනයක් ගන්න ඉන්නවා නම් මේ article එකට ඔයාලගේ අදහස් දාන්න. Aqua Vs Swift RS Turbo
Look එක, body appearance, racing feeling, prestige, decent look, එකිනෙකාට වෙනස් වෙනවා. එක නිසා එක ගැන මෙතන කියලා වැඩක් නෑ. අපි මධ්‍යම පංතියේ මිනිස්සු විදිහට මේක දිහා දැන් බලමු.
හිතමු දවස අවම 50 km ක් පදිනවා කියලා. එතකොට අවුරුදු පහට (50*30*12*5) average == 90,000 km
Fuel consumption average == Aqua (18 km/l), RS Turbo (12 km/l)
පැට්‍රල් ලීටර් එකක් 140/= යි නම් තෙල් සඳහා යන මුලු වියඳම
Aqua (90000/18 * 140) == 700,000
RS Turbo (90000/12 * 140) == 1,050,000
එවිට ඇක්වා එක තෙල් කරන සීන එක නිසා ඉතිරිය 350,000, අන්තිමට මෙකෙන් හයිබ්‍රිඩ් බැටරි එක දැම්මා කියමු, එතකොට එක එහෙම බැලුවාම ලොකු වෙනසක් පාඩුවක් නෑ. උපරිමය ලක්ෂයක් එහාට මෙහාට වෙයි.
Finance එකක් එහෙම දාලා වාහනයක් ගනන් ඉන්නවා නම්, මාසේ බැලන්ස් කරගන්න තියෙනේ ඇක්වා එකේ තෙල් සීන් එකෙනුයි, දැනට ඇක්වා එකේ price අඩු නිසායි විතරයි. මොකද්ද ඔයාලගේ අදහස? එහෙම hybrid බැටරි දාගෙන ඇක්වා පදින අය ඉන්නවද? අවුල් තියෙනවද? තියෙන අය පොඩ්ඩක් කියමුකෝ සප් එකක් විදිහට... ඔබට ජය!