සුද්දෝ රටවල් අල්ල ගත්ත නිසා තමයි උබලා PR එකට දෙකට නැවෙන්නේ

Hehaje

Active member
  • Feb 4, 2022
    59
    152
    33
    මේ ලගකදී ඉදන් තියන trend එකක් තමා Australia , New zeland වල ඉන්න aborigines ( මුල් පදිංචි කරුවන්) වෙනුවෙන් දකුණු ආසියානු සන්ක්‍රමිකයන් පෙනී සිටීම..

    අනේ යකෝ, සුද්දො ඔය රටවල් අල්ලගෙන දියුණු කරේ නැත්නම් උබලා යයි මේන් කියලා ඔය රටවල් වලට..

    ඔය රටවල් වල ඉන්න වැද්දො දිගටම හිටියනම් දියුණු වෙයි ලබ්බක්..

    බලපන africaවේ දියුණුම දකුණු අප්‍රකාව, ඒ සුදු පාලනයක් නිසා, දැන් කල්ලො පාලනය කරන නිසා රටත් ඉවරයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,008
    86,209
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලගකදී ඉදන් තියන trend එකක් තමා Australia , New zeland වල ඉන්න aborigines ( මුල් පදිංචි කරුවන්) වෙනුවෙන් දකුණු ආසියානු සන්ක්‍රමිකයන් පෙනී සිටීම..

    මෙහෙම ට්‍රෙන්ඩ් එකක් නං දැකලා නෑ. හැබැයි උන්ව ෆෝම් කරලා ගන්න එක කරන්න ඕන දෙයක්. කොහොමත් උන් තමයි මුල් පදිංචිකාරයො. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑනෙ.

    සමහරක් නූගත් Low IQ ගොං සුද්දො මේක අපේ රට immigrants ලා පලයවු කියල කෙඳිරිගානකොට තොපිත් මේකෙ immigrants ලා තමයි කියල දෙන්න උන්ට කියන්න ඕන. 🤭

    අනේ යකෝ, සුද්දො ඔය රටවල් අල්ලගෙන දියුණු කරේ නැත්නම් උබලා යයි මේන් කියලා ඔය රටවල් වලට..

    ඔය රටවල් වල ඉන්න වැද්දො දිගටම හිටියනම් දියුණු වෙයි ලබ්බක්..

    මේක ඇත්ත. මේක ඇත්ත කියලා අර උඩ එක බොරු වෙන්නෙ නෑ. ඒකත් ඇත්ත.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,600
    1
    14,723
    113
    මෙහෙම ට්‍රෙන්ඩ් එකක් නං දැකලා නෑ. .
    Indian කාරයො කරන එකක් ඕක. උන් වෙනමම ආක්‍රමණයක් ගෙනියනව. ඒකට කරුණක් විදියට කියන්නෙ ඕක
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,008
    86,209
    113
    ආශ්චර්යමත් රටක
    Indian කාරයො කරන එකක් ඕක. උන් වෙනමම ආක්‍රමණයක් ගෙනියනව. ඒකට කරුණක් විදියට කියන්නෙ ඕක

    ඒක හොඳයි. පට්ට. 👌
    ඒක තමයි කරන්න ඕන මොලේ තියෙන උන් ❤️

    ට්‍රම්ප්ලා, පෝලින් හැන්සන්ලා වගේ මෝඩ, නූගත්, ජාත්වාදියොන්ට උන්ගෙ හැන්දෙන්ම බෙදන්න ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,433
    11,083
    113
    උඹලා දන්නවාද උන්ට (aborigines) අවුරුදු 60,000 ක විතර ඉතිහාසයක් යනවා, සුද්දා ආවෙ නැ කියලා උන්ට අහෙනියක් වෙන්නෙ නැ, ඔන්න තර්ක.
     
    Last edited:
    • Like
    Reactions: Peace for All

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,600
    1
    14,723
    113
    ඒක හොඳයි. පට්ට. 👌
    ඒක තමයි කරන්න ඕන මොලේ තියෙන උන් ❤️

    ට්‍රම්ප්ලා, පෝලින් හැන්සන්ලා වගේ මෝඩ, නූගත්, ජාත්වාදියොන්ට උන්ගෙ හැන්දෙන්ම බෙදන්න ඕන.
    ඉන්දියන් උන් බහුතරය උන දවසට හැනසන්ල හොදයි කියල හිතෙයි. ඒ නිසා මම නම් ඔය ප්‍රශ්නෙ කිසි පැත්තක් ගන්නෙ නෑ. Indian බහුතරය හැන්සන්ලට වඩා Racist.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    348
    63
    Gampaha
    Suddo rataval diyunu karapu hati. lol.

    Example 1: India

    Un enna kalin India GDP 22% and after 3%....

    "In 1800, India's GDP (PPP) was estimated at approximately $74,250 million (1990 international dollars), accounting for roughly 22-24% of the world's total GDP. This period marked the height of the Mughal Empire's economic influence before the subsequent decline during British colonial rule, where India's share of global GDP fell to around 3-4% by the time of independence in 1947"

    -----
    Learn some history, and read how Western countries/organizations (Ex. IMF) keep Asia/Africa/S. America poor..... including Sri Lanka.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    බලපන africaවේ දියුණුම දකුණු අප්‍රකාව, ඒ සුදු පාලනයක් නිසා, දැන් කල්ලො පාලනය කරන නිසා රටත් ඉවරයි...
    ඒ කිව්වේ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,616
    1,822
    113
    Good thread..

    I lived in the USA for quite a while and the culture there is multi culture..

    However in Aus some people want everything to be British..
     
    • Like
    Reactions: 6h057

    Lol india was not a fkn rich country before bristish came....🤣
     
    • Like
    Reactions: RealityOfX

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,659
    6,772
    113
    Galaha
    Late 70s වල ඔසී වලට මිනිස්සු ගත්තෙ හරියට මහවැලි යොජානා ක්‍රමයට මිනිස්සු පදින්චිකරා වගේලු, මාම කියන්නෙ. ඒදවස්වල ඔසී යන්න හදන උන්ට අපේ මාමලා හිනා වෙනවලු. ඒ තරම් ඔසී ගනන් අරන් නෑ, දැන් මාමලාම අපරාදේ ඒකලේ ගියෙ නැත්තෙ කියන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,884
    20,421
    113
    හස්තිශෛලපුර
    මේ ලගකදී ඉදන් තියන trend එකක් තමා Australia , New zeland වල ඉන්න aborigines ( මුල් පදිංචි කරුවන්) වෙනුවෙන් දකුණු ආසියානු සන්ක්‍රමිකයන් පෙනී සිටීම..

    අනේ යකෝ, සුද්දො ඔය රටවල් අල්ලගෙන දියුණු කරේ නැත්නම් උබලා යයි මේන් කියලා ඔය රටවල් වලට..

    ඔය රටවල් වල ඉන්න වැද්දො දිගටම හිටියනම් දියුණු වෙයි ලබ්බක්..

    බලපන africaවේ දියුණුම දකුණු අප්‍රකාව, ඒ සුදු පාලනයක් නිසා, දැන් කල්ලො පාලනය කරන නිසා රටත් ඉවරයි...
    Flowing China GIF
    china girl GIF by Daily Mail Online
     
    • Haha
    Reactions: kalana putha 97

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Good thread..

    I lived in the USA for quite a while and the culture there is multi culture..

    However in Aus some people want everything to be British..
    Aussies are descendants of criminals

    සුද්දෝ ඔය රටවල් අල්ලගත්තේ හූරන් කන්න. ඔක්කොම හොරකං කරලා යව්වා බ්‍රිතාන්‍යට.
    ------ Post added on Apr 29, 2026 at 9:45 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,292
    4,182
    113
    Aussies are descendants of criminals

    සුද්දෝ ඔය රටවල් අල්ලගත්තේ හූරන් කන්න. ඔක්කොම හොරකං කරලා යව්වා බ්‍රිතාන්‍යට.
    ------ Post added on Apr 29, 2026 at 9:45 AM
    :yes:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,616
    1,822
    113
    Lol india was not a fkn rich country before bristish came....🤣

    Could you please clarify that brah..?

    Was there poverty..?

    A trade deficit..?

    Aussies are descendants of criminals

    සුද්දෝ ඔය රටවල් අල්ලගත්තේ හූරන් කන්න. ඔක්කොම හොරකං කරලා යව්වා බ්‍රිතාන්‍යට.
    ------ Post added on Apr 29, 2026 at 9:45 AM

    Some white people tend to look down at you if you are coloured..

    A guy from South Africa mentioned that they don't necessarily invite you to their homes..

    I now believe Muralidharan saga was purely racist..
    ------ Post added on Apr 29, 2026 at 9:58 AM